මීවදයේ කුටීරවල ආකෘතිය හදන්න මීමැස්සට ඒ හැකියාව ලැබුණේ කෙසේද ?
මීමැස්සන් මීවද හදන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ තියෙන ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙන ඉටිවලින්. මේ විදිහට හදන මීවදය ඉන්ජිනේරු තාක්ෂණය පැත්තෙන් බලද්...
මීමැස්සන් මීවද හදන්නේ උන්ගේ බඩේ යටි පැත්තේ තියෙන ග්‍රන්ථිවලින් ස්‍රාවය වෙන ඉටිවලින්. මේ විදිහට හදන මීවදය ඉන්ජිනේරු තාක්ෂණය පැත්තෙන් බලද්...
වාහනවල ගියර් ගැන කතා කරද්දී හුඟදෙනෙක් හිතන්නේ ඒ උපක්‍රමය තියෙන්නේ මිනිසුන් හදන යන්ත්‍රවල කියලයි. ඒත් යුරෝපයේ දකින්න ලැබෙන කොළ කීඩෑවන්ගේ...
ගුවන්යානා පියාසර කරද්දී ඇති වන විශාල වායු සුළි නිසා ලොකු ඉන්ධන ප්‍රමාණයක් වැය වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අසලින් පියාසර කරන ගුවන්යානාවලටත් ...
රාත්‍රි කාලයේදී කෑම හොයා යන දැල්ලන් වර්ගයක් (Hawaiian bobtail squid) හවායි දූපත් අවට මුහුදේ දැක ගන්න පුළුවන්. මේ දැල්ලා සතුරන්ගෙන් ආරක...
සමහරු කියන්නේ මෙහෙමයි. මුල්ම ක්ෂුද්‍ර ජීවියා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වෙලා මිනිස්සු ඇතුළු වෙනත් ජීවීන් ඇති වුණා. එහෙම වුණේ ස්වාභාවික වර්ණයේ...
මහරු කියන්නේ මෙහෙමයි. අජීවී දෙයකින් ජීවය ඉබේම හටගත්තා. ඒත් සමහරු ඒ පිළිතුර පිළිගන්න කැමති නැත්තේ ඇයි? සෛලයක ව්‍යුහය හා සෛලයක් ඇති වෙන්...
තුවාලයක් හොඳ වීමේ ක්‍රියාවලිය අපේ ශරීරයේ සිදු වෙන දහසකුත් ක්‍රියාවලීන් අතරින් එකක්. ශරීරයට තුවාලයක් වුණු සැණින්ම මේ ක්‍රියාවලිය ආරම්භ වෙ...
ප්‍රභාසංශ්ලේෂණයේදී ශාක හිරු එළිය උපයෝගී කරගෙන ආහාර නිපදවනවා. සමහර ශාක විශේෂයන්, තමන් නිපදවපු ආහාර පරිභෝජනය කරන්න ගණන් හදනවා කියලත් පර්යේ...
Muhammad ibn Musa al-Khwarizmi බඩු කිරද්දී, ගණන් හදද්දී අද අපි පාවිච්චි කරන්නේ හින්දු-අරාබි ඉලක්කම්. මේ ගණිත ක්‍රමය බටහිර රටවල්...