භාෂාව හා ජීවිතය - භාෂාවක් යනු ?
පෙබරවාරි 21 ලෝක මව් භාෂා දිනයයි. භාෂාවක් යනු, සංස්කෘතියක්, ශිෂ්ඨාචාරයක්, ඉතිහාසයක්, සාහිත්‍ය යක් හා ජීවන මාර්ගයක් ආදී ලෙසින් හැඳින්විය හැකිය. යුනෙස්කෝ සංවිධානයේ නිල ප්‍රකාශය සමග 1999 සිට රටවල් 188ක් විසින් මව් භාෂා දිනය සැමරීමට කටයුතු කරන ලදී.
1952 සිට තම රටේ මව් භාෂාව ඛෙංගාලි භාෂාව වියයුතු බව කියා ඛෙංගාල ජාතිකයින් සටනක් ඇරඹූහ. එවකට බංගලාදේශය පාකිස්තානය යටතේ පාලනය විය. රජය, උර්දු භාෂාව බංගාලයේ ද මව් බස විය යුතු බව යෝජනා කළේය. එ සම්බන්ධයෙන් ඇතිවූ උද්ඝෝෂණයකදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය යින් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. එසේ ඝාතනය වු දිනය පෙබරවාරි 21වේ. එදා සිට වර්ෂයක් පාසා එම දිනය මව්භාෂා දිනය වශයෙන් සැමරීමට තීරණය විය. යුනෙස්කෝ සංවිධානය එම දිනය හා තේමාව අනුමත කරමින් ලොව පුරා එය සැමරීමට සැලැස්වූයේය.කිසිියම් භාෂාවක ව්‍යූහය මිනිස් චින්තන රටාවේ බලපෑම් කරයි. එහි සීමාවන් නිර්ණය කරයි. එහෙයින්, කිසියම් භාෂා වකට අයත්, ප්‍රජාවකගේ සංස්කෘතිය පවා පාලනය කරන බව සුප්පීර් වෝර්ෆ් නැමති වාග් විද්‍යාඥයා සඳහන් කරයි.
ඇතැමුන් හිතනවා වගේ භාෂාව සරල හෝ සුළු දෙයක් නො-වේ. භාෂාවක් නොමැති ලෝකයක් ගැන සිතා බැලීම පවා අසීරුය. ලෝකයේ කථා කරන භාෂා පිළිබඳ 2007 දී කි්‍රයාත්ම කළ ගණන් බැලීමකදී භාෂා 6912ක් හඳුනා ගත හැකිවිය. එයින් භාෂා දහයක් පමණක් හ~ නොමැතිව සංඥාවලින් භාවිතා කෙරේ.එහෙත්, මාසිකව එක් භාෂාවක් හෝ මල භාෂා ලැයිස්තුවට එකතුවීම පිළිබඳව ද සඳහන් කල යුතුමය. මරියා ස්මිත් ජෝර්න්ස්, ඇමෙරිකාවේ අලෙස්කා ප්‍රාන්ථයේ
ජීවත් වූ 89 වියේ කාන්තාවකි. ආදිවාසි ගෝත්‍රයකට අයත් එම කාන්තාවගේ මරණයෙන් තරම් පිරවිය නොහැකි හිඩසක් වෙනත් කිසිම මරණයකින් ඇති නොවු බව නම් නොපැකිලී සඳහන් කළ හැකිය. හේතුව, ඇගේ මරණයත් සමගින් ලෝකයේ එයික් නැමති භාෂාව කථා කළ අවසාන පුද්ගලයා ද මෙලොවින් සමුගෙන එම භාෂාව මල භාෂා ලැයිස්තුවට එකතුවිය. ඇයගේ අවසාන කාලයේ ස්ව උත්සාහයෙන් ඇය මහගු සේවාවක් කර ඇත. එය එයික් භාෂාවෙන් ශබ්ද කෝෂයක් ලියා නිම කිරීමය. අහෝ ඛේදවාචකයකි. එහි වදන් සහ අර්ථය දන්නෝ ලොව කිසිවෙකු නොමැත. ඇගේ මරණය සිදු වූයේ 2008-01-21 වෙනිදාය.
භාෂාවක මරණය සිදුවෙන ආකාරය මෙයින් ඔබට පැහැදිලිවෙනවා නොවේ ද?
යන අල්-කුර්ආන් වාක්‍යය අපට සිතීමට යමක් අවබෝධ කර දෙයි.
සැමට ඇත්තේ එක දිවයි. එහෙත්, එය කොප මණ භාෂාවක් නම් කථා කරයි ද? එක් එක් භාෂාවල දරදඩු වදන් අන්තර්ගතය. ඇතැම් භාෂාවම දරදඩුව කීමත් නිවැරදිය. එහෙත්, අපගේ දිව කිසි දිනක එය උච්ඡාරණය කිරීම ප්‍රතික්ෂේප කළේ නැත. භාෂාවල උස් පහත් භාවයක් නොමැත. සියළු භාෂා සියළු දෙනාටම පොදුය. දේව භා-ෂාව වශයෙන් සැලකීමට පටන් ගැනීම සංස්කෘත භාෂාවේ විනාශයට හේතුව බව ඉන්දියානු භාෂා විශාරදයන් සඳහන් කර ඇත. අනෙකුත් භාෂාවල වචන ආදරයෙන් වැළඳ ගැනීම නිසා ඉංගී්‍රසි භාෂාව වේගයෙන් පෝෂණය විය.14 වැනි ශත වර්ෂය දක්වාම ලෝකයේ උසස් කොට සලකනු ලැබුවේ ප්‍රංශ භාෂාවයි.
එදා ඉංගී්‍රසි භාෂාව ජාත්‍යන්තර තත්ත්වයෙහිලා සලකනු ලැබු භාෂාවක් නොවීය. මම තත්ත්වය ජය ගැනීමට ඉංගී්‍රසි භාෂාවේ මුද්‍රණ කලාව හා කථන කලාව දියුණු කිරීමේ වැඩ සටහන් ආරම්භ කරන ලදී. විලියම් ෂෙක්ෂ්පියර් (1564-1616) රචනා කළ නවකථා හා නාට්‍යවල නව ආරයේ වදන් පෙළක් භාවිතා විය. එහි ආකර්ෂණය ලොව පුරා ජනපි්‍රය වන්නට පටන් ගත්තේය. ඉංගී්‍රසි භාෂාව ජාත්‍යන්තර තලයේ ඉහළ නැංවීමට එය ඛෙහෙවින් උදවු විය.
ලොව පුරා මිලියන 400ක් පමණ ජනතාවගේ මව් බස වශයෙන් පවතින ඉංගී්‍රසියෙන් විවිධ භාෂාවල් 146කින් ලබාගත් වචන මිලියනයකට වැඩියෙන් ඇති බව සොයාගෙන ඇත. ලෝකයේ වැඩියෙන්ම කථා කරන භාෂාව කුමක් ද? ඔබ හිතුවාද චීන භාෂාව කියා. ඉංගී්‍රසි භාෂාව තුන්වැනි ස්ථානයේ පසුවෙයි. දෙමළ භාෂාව දහඅටවෙනි ස්ථානයේ, උරුදු භාෂාව විසිවෙනි ස්ථානයේ, අරාබි භාෂාවට හිමිවන්නේ විසිපස්වන ස්ථානයයි.භාෂාවක වර්ධනය අක්ෂරවලට වඩා කථනයේ වැඩියෙන්ම රැඳී ඇති බව කිව හැකිය.
කථා නොකරන භාෂාව සීඝ්‍රයෙන් විනාශයට පත්වෙයි. ඉන්පසු මල භාෂා ලැයිස්තුවට එකතු වෙයි. කථන භාෂාවේ වෙනත් භාෂා වචන මිශ්‍ර වීම වැලැක්විය යුතුය. කථන භාෂාව තරම්ම චිත්‍ර භාෂා ද වැදගත් වේ. වචන, වාක්‍ය මගින් කීමට අපහසු බොහෝ දේ චිත්‍ර මගින් හෙලි කල හැකිය.දරුවෙකුගේ භාෂා කුසලතා වර්ධනය වයස අවුරුදු හතේ දී සම්පූර්ණවන බව වාග් විද්‍යාඥයින් පවසති. මෙම වයසේදී සාමාන්‍ය දරුවෙකු 20000-25000 දක්වාවු වචන අර්ථ සමගින් හඳුනා ගැනීමට හැකියාව ලබන බවද මනෝ විද්‍යාඥයෝ තහවුරු කරති. හත්වෙනි වියේ දී ළමුන් නැමදුම් කිරීමට සලස්වන ලෙස නබිතුමා කියා ඇති කාරණයක් මෙහිදී සිතා බැලීම වටී. අල්-කුර්ආනය භාෂාවේ වැදගත්කම මෙසේ සඳහන් කරයි.
පිරිසිදු අරාබි භාෂාවෙන් පහල කරන ලද අල්-කුර්ආනයේ හිබ්රූ, එපිරේයු සහ එතියෝපියා භාෂාවලට අයත් වචන 114ක් පමණ අඩංගු වන බව අල් ඉක්දාන් නැමති ග්‍රන්ථයේ සඳහන් ය. නබිතුමා අරාබි භාෂිකයෙකු වූවද, ඇතැම් අවස්ථාවලදී වෙනස් භාෂාවන් භාවිතා කර ඇති බව සාක්ෂි ඇත. වෙනත් භාෂා ඉගෙන ගැනීමට තම අනුගාමිකයින් දිරිගැන්වීමට එතුමා අමතක නොකළේය. නබිතුමාට එම වකවානුවේ විද්වතුන් ජාමිඋල් කලීම් (වාග් චක්‍රවර්ති) යන විරුධාවලිය ද පිරිනමා තිබුණි.
නිදහස් පාකිස්ථානයේ ජාතික භාෂාව වශයෙන් උර්දු තීරණය කෙරිණ. නැගෙනහිර පාකිස්ථානය වශයෙන් එදා හැඳින්වු බංගලාදේශයේ ඉල්ලීම අනුව ඛෙංගාලි භාෂාව ඔවුන්ගේ ජාතික භාෂාව වශයෙන් අනුමත කළේ නම් පාකිස්තානයන් බංගලාදේශය වෙන් නොවීමට බොහෝ දුරට ඉඩ තිබුණි. ශී්‍ර ලංකාවේදී 1956 දී සිංහල පමණක් වෙනුවට සිංහල හා දෙමළ රාජ්‍ය භාෂාව කෙ-රුනේ නම් බොහෝ විට සිවිල් යුද්ධයක් හට නොගැ නීමට ඉඩ තිබුණු බව බොහෝ දෙනා කල්පනා කරති.

—ඔබේ භාෂා සහ ඔබේ වර්ණයේ වෙනසද අල්ලාහ්ගේ සංඥාවලින් එකකි. ගැඹුරින් සිතා බලන ලෝකයාට බොහෝ පාඩම් එහි ඇත.˜ (30:22)

—ඔවුන්ගේ ජනයින්ගේ බසින් ම ඔවුන්ට පැහැදිලි කිරීම පිණිස මිස කිසිම රසූල්වරයෙකු අප නොඑව්වෙමු.˜ (14:4)