බ්‍රිතාන්‍යයේ සීග්‍රයෙන් ව්‍යාප්ත වන ඉස්ලාමය
බි්රතාන්යයේ පමණක් අවම වශයෙන් වසරකට 5000ක්වත් අළුතෙන් ඉස්ලාමය වැළඳ ගන්නා බව —ද සන්˜ (The SUN)- පුවත්පත වාර්ථා කරයි. මෙයින් අඩකට වඩා සුදු ජාතිකයින් බවත් එයිනුත් 75%ක්ම සුදු කාන්තාවන් බවත් එම පුවත්පත වාර්ථා කරයි. එසේ, ඉස්ලාමය අළුතෙන් වැළඳගත් සිව් දෙනෙක් සමග කළ සාකච්ඡාව සන් පත්‍රය ඵල කළේය. එහි පරිවර්තනය ඉදිරිපත් කරමු.
ඇලානා බ්ලොක්ලි Alana Blockley (21)
බ්‍රිතාන්‍යයේ ග්ලාස්කෝගාරයේ වෙසෙන මාධ්‍ය අධ්‍යාපන උපාධි ශිෂ්‍යාවක් වන ඇය 2010 ජූනි මාසයේ මුස්ලිම් තරුණයෙකු මුනගැසීමක් සමග ඉස්ලාමය කරා ගමන් කළාය. තමා, ඉස්ලාමය තම ජීවන මාර්ගය වශයෙන් තෝරා ගැනීම පිිළිබඳ ඇය පල කරන්නේ මෙවැනි අදහසකි. —මා උපතින් කි්රස්තියානි තරුණියෙකු වූවත් කි‍්‍රස්ත‍්‍රියානි ආගම හෝ බයිබලය මාගේ ජීවිතයේ කිසිම බලපෑමක් කර නැත. 18 වෙනි වියේ පසුවෙද්දී දිනක් හෝටලයක කළමනාකරුවෙකු වශයෙන් සේ වය කරන මොරෝක්කෝ ජාතික අබ්දුල් නැමති තරුණයෙකු මුණ ගැසීමේ අවස්ථාව ලැබුණා.
පසුගිය වසරේ සිට මා හිජාබ් පැළඳීමට තීරණය කළෙමි. මේ වසරේ මුලදී අපි දෙදෙනා විවාහ ජීවිතයට පිවිසුනෙමු. මා දැන් ඉස්ලාමීය අවුරුද්ද සමරනවා, කි‍්‍රස්මස් දිනයේ මාගේ දෙමාපියන් වෙත ගොස් හලාල් ආහාර ගැනීමට මම කටයුතු කරමි. මම ඉස්ලාමයට ඛෙහෙවින් කැමතිය¦ මම ස්වර්ගයට පිවිසෙන බව විශ්වාසය කරමි.
ජෙයින් කෙම්ප් jayne kemp (28)
ඉකුත් වසරේ අප්‍රේල් මාසයේ ඉස්ලාමය වැළඳ ගෙන "ආමිනා" වශයෙන් නම වෙනස්කර ගත් 28 හැවිිරිදි ජෙයින් කෙම්ප්, බ්‍රිතාන්‍යයේ මැන්චස්ටර් නගරයේ ප්‍රජා සහයෝගිතා පොලිස් නිලධාරිණියක් වශයෙන් කටයුතු කරයි. තම රාජකාරී වේලාවේදීත් හිජාබ් ඇඳුමෙන් සැරසී වීදි සංචා රයේ යෙදෙන ඇය සිකුරාදා දින සාමුහික සලාතයට සහභාගි වීම හේතුකොට ගෙන අතිකාල පදනමෙන් රාජකාරිය නිම කිරීමට අවශ්‍ය පිළිවෙලක් සකසා ගෙන ඇත්තාය. ටුවිටර් සමාජ වෙබ් අඩවි මාර්ගයෙන් මුස්ලිම් පිරිසක් සමග සංවා දයේ යෙදීමෙන් තමා ඉස්ලාමය හඳුනාගත් බව කියන ආමිනා, නගරාසන්න මස්ජිදයක ටුවිටර් සේවාව භාරව කටයුතු කරන මුහම්මද් මන්සූර් නැමැත්තා තමාට ඉස්ලාමය හඳුන්වාදීමට වඩාත් උදව් කළ බවත් කියයි. ඉස්ලාමය පිළිබඳ ඇය මෙසේ කියයි.
ඉස්ලාමය කාන්තාවන් කුස්සියට සිමා ඇති බව මා මුලින්ම සිතාගෙන සිටියා.එහෙත් ඉස්ලාමය කෙතරම් උපේක්ෂාසහගත ආගමක් කියාත් ,අන්‍යයන්ට මොනතරම් ගරු කරන එකක් බවත් අවබෝධ කර ගතිමි.ඉස්ලාමය හැර මාගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන වෙන කිසිම ආගමක් දැක්කේ නැත.එම නිසා ඉස්ලාමයට ආකර්ෂණය උනෙමි,මා ඉස්ලාමය ජිවන මාර්ගයක් වශයෙන් තෝරාගත්තේ මගේ පවුලේ උදවිය හෝ මා සමග වැඩ කරන කාර්ය මණ්ඩලය හෝ මා හැර ගියේ නැත.මගේ ළමුන් දෙදෙනා හා ස්වාමි පුරුෂයා තවමත් ඉන්නේ කතෝලික ආගමේ,ඒ අයට ඉස්ලාමය වැළද ගැනීමට කිසි දිනක බල කරන්නේ නැත.මා සතුටින් ජිවත් වෙනවා දකින පවුලේ උදවිය සන්තෝෂ වෙති.හිජාබ් ඇදුම සමගින් මම පොලිස් රාජකාරියේ යෙදෙමි.එය මට පමණක් නොව සෙසු කාර්ය මණ්ඩලයටත් මාව දකින ජනතාවටත්,අලුත් අත්දැකීමක්.පොලිස් සේවයේ නියුතු මුස්ලිම් කාන්තාවන් සදහාම වූ විනය පටිපාටිය සකස් කිරීමේ කාර්යයේ මම නිරත වී සිටිමි.හිජාබ් ඇදුම සමගින් ප්පොලිස් සේවයේ මුස්ලිම් කාන්තාවන්ට කටයුතු කල හැකි බව මම ප්‍රසිද්ධියේ කියා සිටිමි.මෙමගින් ඉස්ලාමයේ ඇති දුර්මතවලට තිතක් තබන්නට පුළුවන් යැයි මම සිතමි.
ක්ලයර් ඉවාන් claire evans (24)
ඇතැම් අය ආදරය නසිා ඉසල්ාමය හඳුනා ගනති.ි එහෙත,් කල්යර් ඊවනස් ්ඉසල්ාමය හඳුනාගතේත ්ආදරය බිඳ වැටීම හෙත්ෙ=වන.ි බිත්රාන්යයෙ ්දකණ ුවේලස් ්නගරයෙ ්වාසය කරන ඊවනස්,් ඉකතු ්අවරුැදේද ්ජනූ ිමාසයෙ ්ඉසල්ාමය වැළඳ ගතත්ාය. —මා හා පෙම්්ර සම්බනධ්යක ්ඇත ිකරගෙන සටිි මසුල්ම්ි තරුණයෙක =මාව අතහැර ගයි අවසථ්ාවේ ඉසල්ාමය දුර්වල හා අකාරුණකි ආගමක ්බව කොප්යෙන ්සටිියෙමි. එහෙත ්මාගෙ ්මව මාහට එසෙ ්නොවන බව අවබොධ් කර දුනන්ාය. මගෙ ්පෙම්්රවනත්යා ඉසල්ාමයෙ ්අවම ජීවන මාර්ග යකව්ත ්අනගුමනය නොකරන අයෙක =බව ඇය මට පැහැදිලි කළාය.
මා ඉසල්ාමය වැළඳ ගත ්අළුත අනවශ්‍ය විවේචන රාශයිකට මහුණු පෑමට සදුිවිය. එහෙත,් අවසාන මාස හය තල= විශ්- වාසය තහවරුැ වෙමින ්පවත.ී මම දැනට දිනපතා පස ්වේල නැමදුම් කරමි. සතයිකට වරක ්පලල්යිට ගොස ්සාමහුකි ජම්ුමා සලාතයෙ ්නරිත වෙමි. මාගෙ ්නම ශාබිර් යනෙුවන් වෙනස ්කර ගතමිි. මාගෙ ්පරණ නම වන කේලය්ර් යනන්ත් භාවිතා කරමි. මාගෙ ්සහකරුවාද තොර්ාගෙන ඇතේතමි. ඔහු මසුල්ම්ි ජාතකියෙක.් තව නොබො ්දිනකනි ්අප ිවිවාහ වීමට බලාපොරොතත්ෙ=වම.ු ඉසල්ාමය මාව ශානත් ව ුකානත්ාවක් බවට වෙනස ්කර ඇත. ජීවිතයෙ ්පලම ුවතාවට සම්පර්ූණ තෘපත්මිත ්ජීවිතයක ්ගත කරනේන ්දැන ්බව අවධාරණයෙන් කයිා සටිිමි. ඉසල්ාමය නසිා මගෙ ්පරණ ජීවිතයෙ ්භකුත් ිවිඳි කසිවික ්අහමිි වෙූය ්නැත. එහෙත,් හලාල ්ආහාරය පමණක් තොර්ා ගනමිි.˜
ආයිෂා ඔලූමයිඩ් Ayesha Olumide (24)
විශව් විද්‍යාල ශෂි්යාවක ්වශයෙන ්උපාධිය හදාරන විට 2009 දී ඉසල්ාමය වැළඳ ගත ්ඇයගෙ ්මලු ්නම ඉයනුසි.් බි්රතානේය් එඩින් බර්ක් වැසියෙකු වන ඇය, ඉස්ලාමය වැළඳ ගැනීම පිළිබඳ මෙසේ අදහස් දක්වයි. —ඉස්ලාමයට පිවිසීමට පෙර මම කි්රස්තියානි ආගමේ සිටියෙමි. අපේ පවුල බටහිර ආපි්රකානු සම්භවයකින් එන්නකි. එහි ඉස්ලාමය හා කි්රස්තියානි ආගම පිළිපදින ජනතාව සිටියත් විශ්ව විද්‍යාලයේ දර්ශනවාදී උපාධියක් හදාරණ විට දී තමයි මා හට ඉස්ලාමය හඳුනාගන්න ලැබුණේ.
මුලදී මම සිතාගෙන සිටියේ ඉස්ලාමය යනු අන්තවාදී ආගමක් කියලයි. එහෙත්, කුර්ආනය හදාරන්න ආරම්භ කිරීමෙන් පසු එහි අදහස්වලට ඉබේම ආකර්ෂණය වීම දුටුවෙමි. ස්වභාව විද්‍යාව අනිකුත් විද්‍යාව ගැන කුර්ආනයේ ඇති අදහස්වලින් මා වශී වූවා කීවොත් නිවැරදිය. විද්‍යාව සම්බන්ධයෙන් අනවබෝධයෙන් සිටි විවිධ ගැටළුවලට අල්-කුර්ආනය පහසුවෙන් පිළිතුරු සපයන ආකාරය ආශ්චර්යජනකය.
වයස අවරුදු 15දී මා නිරූපිකාවක් වශයෙන් මගේ වෘත්තීය ආරම්භ කලෙමි. පාපන්දු හා මලල කි්රඩාවල තරමක නිරත වුනත් නවීන විලාසිතාවන්ගෙන් යුතු නිරූපිකාවක් වීමට මා පි‍්‍රය කළෙමි. එහෙත්, ඉස්ලාමය වැළඳ ගැනීමත් සමග ලස්සන යන්නෙහි සැබෑ අර්ථය මා වටහා ගත්තෙමි.
මුලදී මා නිරූපිකාවක් වශයෙන් නවීන මෝස්තර වලින් පැනී සිට ඉස්ලාමය වැළඳ ගැනීමෙන් පසු මුස්ලිම් ප්‍රජාව සමග එAකාබද්ධ වන්නේ කෙසේ ද යන පැකිලීමක් මට තිබුණි. මගේ එම බිය නැති කිරීම සඳහා මට, මගේ් මුස්ලිම් යෙහෙළියක් මග පෙන්වූවාය. ඉස්ලාමයේ කිසිවිටක අන්තවාදී අදහස් නොමැති බවත් අන්තවාදී දෘෂ්ටි කෝණයෙන් ඉස්ලාමය දෙස බැලීම නිවැරදි නොවන බවත් ඇය පැහැදිලි කලාය.
මා දැන් ජීවිත කාලයේ 99%ක්ම හිස ආවරණය කරමින් කල් ගෙවමි. පරණ පුරුද්දට අඩ නිරුවත් ඇඳුම් මුළුමණින්ම ප්‍රතික්ෂේප කර ඇත්තමි. දිනපතා නැමදුම්වල නිරත වෙමින් විටින් විට මස්ජිදයේ සාමුහික නැමදුමට ද සහභාගි වෙමි. ලඟදී පවුල් ජීවිතය ආරම්භ කිරීමට කැමැත්තැන් සිටිමි. මුස්ලිම් භක්තිකයෙකුව විවාහ කරගැනීමේ අදහසින් සිටිමි.