කාන්තා ඔබේ හිජාබය නිවැරදිද ?
අප යම් දෙයක වසා තබනේන නම් එය අනවිාර්යයෙනම සුරක්ෂිතව තිබෙන බව අප දන්නා කරුණක.ි යම් දෙයකආරක්ෂාකාරී එහි නිකැළැල් ්සොඳුරු පරිිසදුි බව රැකගන ලබනේනද්, එම දෙය උසස් දෙයක ්බව මිනසිා පළිගිනන් අතරම, එයට සමාජය තුල හමිි වනේනද් උසස්වූ තැනකි. එසෙ නම් හජිාබයෙන තමාව ආරකෂ්ා කර ගැනෙීමන ්කාන්තාවන්ට ලබා දී ඇති උසස් බව ඔබට වැටහෙනවාද ?? එ ්බව පහත කුරාන පාඨයන් මගින් තේරුම් ගත හැකිය
˜නබිතමනි.... ඔබ ඔබේ භාර්යාවනට්ත, ඔබේ ගැහැණ දරුවනට්තවිශ්වසවන්තයන්ගේ කාන්තාවන්ටත් ්ඔවුනොවුන්ගේ වස්තයෙන් කය වසා ගන්නා ලෙස පවසන්න . ඔවනු අභමිානවත් අය ලෙස සලකා ඔවුන්ට බාහිර අතවරවලට මහුණු නොපා සිටීමට මෙය පහසු මගක් වන්නේය . අල්ලාහ් තආලා ක්ෂමා ශිලිය . මහා කාරුණිකය .˜ (අල් කුරආන් -්33:59)
එසෙ ්නම් දැන ්සතිනන් මදකට, අද ඔබ පළඳින හජිාබයෙන ්ඇතේතනම් ඉහත ක ීඅරමණු ඉට ුවනවාද යන වගඅද මාර්ගයේ ගමන් ගන්නා විට හෝ කිසියම් අධ්‍යාපන ආයතනයක් අසලට ගිය විට අද සමාජයේ ගැහැණු ළමුන් පළඳින හිජාබය ගැන අපහට සිතා ගැනීමට හැක. ඔවුන් හිජාබය කියා අද පලඳිනුයේ හිජාබයක් නොව. විච්චුර්ණ විලාසිතාවකි.
ඔවුන් හිජාබය පළඳී¦ නමුත්, එය ඉස්ලාමයේ පවසන කරුණ නිසා නොවන බව මට විශ්වාසය. හිජාබය පැළඳිය යුත්තේ හිස වසා ගැනීමට පමණක්ද? ඉස්ලාමය පවසා ඇති හිජාබය එයද?
අද කාලීන සමාජයට සිදු වී ඇත්තේ කුමක්ද? සිතන්න මදකට, ඔබ ජිවත් වනුයේ මෙලොව වෙනුවෙන්ද එසේත් නොමැතිනම් හෙටින් පසු ජිවත් වන ස්ථීරසාර ලෝකය වෙනුවෙන්ද කියා, මන්ද, ඔබ මෙලෙස හැසිරෙද්දී වැටෙහෙන කරුණ නම් ඔබ ජීවත් වනුයේ මෙලොවට පමණක්ම යයි කියාය...
දන්නවාද ඔබ, අල්ලාහ් හිජාබය අපට ලබා දුන් තීන්දුවක් බව? ඔව්, එය අල්ලාහ් අපහට ලබා දුන් තීන්දුවකි.
කාන්තාවන් හිජාබ් ඇඳිය යුතුයි යන්න අල්ලාහ්ගේ නියෝගයකි.
හිජාබ්: මෙය කිසියම් සංස්කෘතියකට අයත් එකක් බව අදහස් නොකළ යුතුයි. මෙය අල්ලාහ්ගේ නියෝගයක් නම්, මේ සඳහාවූ කොන්දේසි අරාබික- රයින්, ඊජිප්තුවන්, පකිස්තානුවන්, කළු සුදු ඇමරිකානූන් යනු නොමැත. මෙහි අරමුණ වන්නේ කාන්තාවන්ගේ ආරක් ෂාවය. මෙය සඳහා වූ කොන්දේසි හා ක්‍රියා පිළිවෙල අල්-කුර්ආනයෙහි ද සුන්නාවෙහිද සවිස්තර ව සඳහන් කොට ඇත. ස්ත්රීන්ට හා පුරුෂයින්ටයහපත් දේ කුමක් ද යනු, ඔවුන්ව මැවූ අල්ලාහ්ට වඩා දන්නා තවත් කෙනෙකු නොමැත. ඔහු විසින් දෙනු ලැබූ ආගම, (ජීවන සැලැස්ම), යහ මඟ ඥාන යෙන් යුතුය. එමෙන්ම, ඔහුගේ සෑම කි්රයාවක්ම ඥානයෙන් පිරී ඇත.
අල්ලාහ්ගේ නියෝග අල්-කුර්ආනයේ මෙලෙස විස්තර කර ඇත:
කවැරුන් හෝ තම රූ සපුව තව තවත් අලංකාරවත් කර ප්‍රදර්ශණය කිරීම වනාහි අඥානවත් නූගත් කි්රයාවක් බව අල්ලාහ් සලකයි.
ඔහු මෙසේ උපදෙස් දෙයි:

—තවද (වක්තෘවරයාණෙනි), විශ්වාසවන්තියන් වූ කාන්තාවන් හට පවසන්න: —ඔවුන් තමන්ගේ බැල්ම පහත හෙළිය යුතුයි, තමන්ගේ රහසඟ රැකගත යුතුයි. තමන්ගේ දේහ අලංකාරය (සාමාන්‍යයෙන් පිටතට පෙනෙන දේ හැර) නොපෙන්විය යුතුයි. තවද, තමන්ගේ පයෝදර උතුරු සළුවකින් ආවරණය කරගත යුතුයි.˜ (අල්-කුර්ආන්-24:31)
කවැරුන් හෝ තම රූ සපුව තව තවත් අලංකාරවත් කර ප්‍රදර්ශණය කිරීම වනාහි අඥානවත් නූගත් කි්රයාවක් බව අල්ලාහ් සලකයි.
ඔහු මෙසේ උපදෙස් දෙයි:
—තවද, ඔබගේ නිවෙස් හි රැඳී සිටින්න. පසුගිය අඥාන සමයෙහි මෙන් දේහ අලංකාරය ප්‍රදර්ශනය කරමින් නොඇවිදින්න.˜ (අල්-කුර්ආන්-33:33)
මෙවන් වූ අල්-කුර්ආන් වැකි, හදීස් මගින් අපහට පැහැදිලි කර දී ඇති හිජාබයේ වැදගත්කම ඔබට පමණක්ම තේරුම් ගත නොහැක්කේ කුමක් නිසාද? අද පවතින මේ විසිතුරු විලාසිතාවන් නිසාද?
දැනගන්න සහෝදරියනේ, හිජාබ් යනු, —තහාරා˜ නම් වේ. එනම්, එහි තේරුම —පවිත්‍රතාවය˜ වේ.
දැන් සිතන්න මදකට, නැවතත් ඔබ පළඳින හිජාබය නිවැරදිද කියා... වන්න ඔබ ආදර්ශමත් යුවතියක් අද ලෝකයට මෙන්ම හෙට ලෝකයටත්... ජිවත් වන්න අල්ලාහ් පෙන්වූ මගෙහි අද ලෝකය වෙනුවෙන් පමණක් නොව, හෙටින් පසු ලෝකය වෙනුවෙන්..
සර්වබලධාරි අල්ලාහ් ඔබට යහමග පෙන්වා, ඔබව අරක්ෂා කරත්වා... ආමින්. ::
සර්වබලධාරි අල්ලාහ් ඔබට යහමග පෙන්වා, ඔබව අරක්ෂා කරත්වා... ආමින්. ::
සෆ්රා හුසේන් -
ගාල්ල ::