Header Ads

  • Breaking News

    යහපත් මිතුරියකගේ ලක්ෂණ කිහිපයක්.




    • ඇය තම මිතුරියන්ට අවංකව ආදරය (අල්ලාහ්ගේ නාමයෙන්) කරයි
    • තම මිතුරියන් දුකට පත් වූ විට අත් නොහරී.
    • ඉවසිලිවන්ත හා ඉක්මනින් සමාව දීමේ ගුණයෙන් යුක්ත වෙයි.
    • තම මිතුරියන් කෙරේ අව්‍යාජ හා සැබෑ ලෙස පක්ෂපාති වෙයි
    • තම මිතුරියන් නිරන්තරයෙන් සතුටින් තැබීමට උත්සාහ ගනියි.
    • ඔවුනට කාරු‚ක හා විශ්වාසවන්ත වෙයි. 
    • සිය මිතුරියන් පිළිබඳව ඕපාදුප නොකියයි. ඔවුන්ට අපහාස නොකරයි.
    • ඔවුනගේ සිත් රිදෙන ආකාරයේ වදන් නොකියයි. අනවශ්‍ය විහිලූ තහළු වලින් ඈත් වෙයි.
    • තම මිතුරියන් හා වාද විවාද නොකරයි. නිතර රණ්ඩු සරුවල් ඇති කර නොගනියි.
    • තම මිතුරියන් කෙරේ ත්‍යාගශීලී වෙයි. හැකි සෑම විටම ඔවුනට උදව් උපකාර ලබා දෙයි.
    • තම මිතුරියන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් 
    • දුආ˜ ප්‍රාර්තනා කරයි
    • තම මිතුරියන්ව යහ මඟට ගැනීමට උත්සාහ කරයි, සුන්නත් මගෙහි යාමටත් උපදෙස් ලබා දෙයි.
    • තම මිතුරියන්ට ඊර්ෂ්‍යා නොකරයි. ඇයගේ ජයග්‍රහණ පිළිබඳව මුළු හදවතින්ම සතුටු වෙයි.




    Post Top Ad

    Post Bottom Ad