හජ් සහ උම්රා ඉටු කරන්නේ කෙසේද ?
ඉස්ලාමයෙහි වූ අනිවාර්ය කාර්යයන් අතර හජ් කර්තව්‍යද එකක් වේ.මෙම කර්තව්‍ය ඉටුකිරීමට උවමනා මුදල්ද,ශරීර සෞඛ්‍ය ඇති අයද, මෙය ඉටුම් කල යුතුමය.නොයෙක් ආගම්හා මිනිසුන් අතර මෙවැනි කර්තව්‍යන් ඇතත් මෙය ඒවායෙහි විශේෂ තැනක් ගනියි.ලොවෙහි එක් කොණක සිට අනිත් කොණ දක්වා වෙසෙන මුස්ලිම්වරුන්ගෙන් ලක්ෂ සංඛ්‍යාත ගණනක් ජාති,භාෂා,දේශ,කුල,වර්ණ භේද වලින් තොරව අල්ලාහ්ගේ ආරාධනාව පිළිගෙන මෙම ගමනට එක් වෙයි.

