හිජාබ් එහි අවශ්‍යතාවය කුමක්ද ?
සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහැණු- පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්වය හෙලා දකියි.පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සලකයි.එයට ආශීර්වාද කරයි නමුත්,එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙනෙන්නේද,පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේද යන්න ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රයෝගික මගක් ගෙන දක්වා ක්‍රියාත්මක කලේ නැත.

