අවසාන දිනය- මිනිසාගේ ආයුෂ කාලය
අවසාන දිනය පිළිබද දැනගැනීම හා ඒ ගැන අධික ලෙස සිහි කිරීම වැදගත්ය.කුමක් නිසාද යත්,එය මිනිස් සිත්සතන් තුල ගුණ යහපත් කම් ඇති කිරීමටත්,ඔහු බිය භක්තිකයෙකු වීමටත්,ඔහු අල්ලාහ්ගේ දහමේ ස්ථිර කිරීමටත් හේතුදායක වේ.මෙම අවසාන දිනයද ,එහි නොසන්සුන්තාවය හා අසීරුතාවය ද නොසිතා අමතක වනු සේ ඔහුගේ හිත ගල් කර පාප ක්‍රියාවන් කර යොමු කරවන දේ කුමක් විය යුතුද ?

