අදුරෙන් එලියට -බෝල් සමාජ පද්ධතියෙන් දුරස්ථ වී ඉස්ලාම් දහම කරා
මගේ කුඩා අවධිය කෙසේ විද ?සමාජයේ වැසියන් සහ මා අවට ජිවත් වූ ජනයන්ගේ ජිවන රටාව කෙසේ විද ? ඔවුන්ගේ ආගමික වත්පිළිවෙත් හා සංකල්ප කෙසේ විද ? ඔවුන් හා එකට එක්ව සිටි ඔවුන්ගේ මතිමතාන්ත වලට නැබුරුව සිටි මා ඔවුන් විසින් පිලිපැදු බෝල් සමාජ පද්ධතියෙන් දුරස්ථ වී ඉස්ලාම් දහම පවසන සත්‍ය සංකල්ප සහ නීතිරීති වෙත ඇදුනේ කෙසේද , වැනි බොහෝ කරුණු ..

