මත්පැන් පානය හරාම් වේ
මිනිසාට මතකයේ ඇති කාලයේ පටන් සමාජයේ වසංගතයක් වශයෙන් පවතී එන්නේ මෙම මත කරවන මත්පැන් වර්ගයයි.ලෝකය පුර සිටින මිනිස් සමාජයේ විනාශය නමැති මහා ඛේදවාචකයට මුල්වී ඇත්තේ මෙම මත්පැන් පානයයි.
ලෝකයේ ව්‍යාප්තව පවතින අපරාධ වලට හේතු වශයනුත් ජනතාව මහපාරට ඇද දමන්නේත් මිනිසාගේ මානසික අලසකමටත් හේතුපාදක වී ඇත්තේ මෙම මත්පැන් වල ඇති බලයයි.
බීමතින් සිටින අය තම ඇදුම් පිටින්ම මුත්‍ර පහ කිරීමත් නිසියාකාරව ඇවිදීමට හෝ කතා කිරීමට හෝ නොහැකිව සිටීමත් අප දකින්නෙමු.මත්පැන් වලට ඇබ්බැහිව සිටින අය දුරාචාරය,අයතා ලිංගික සංවාසයේ යෙදීම වැනි අපරාධ කරන්නෝ වෙති.
1996 වසරේ ඇමෙරිකාවේ දිනකට සාමාන්‍යයෙන් 2713 ලිංගික බලහත්කාරම් වැනි අපරාධ සිදුවන බව ඇමෙරිකානු අධිකරණ අංශයේ එක අංගයක් වන ජාතික අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන වාර්තාව නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන හෙළි කළේය.මෙකි සංඛ්‍යා ලේඛන අනුව ලිංගික අපචාර අපරාධ වලට නිරතවූවන් බහුතරයක් බිමත්ව සිටි අය බව හෙළි කර ඇත.සමාජයට උවදුරු ගෙන දෙන බොහෝ දෙනෙක් මත්පැනට ඇබ්බැහි වුවන් බව පෙර කි වාර්තාව ගෙන හැර දක්වා ඇත.මෙකි සංඛ්‍යා ලේඛන වාර්තා වලට අනුව 8 % ඇමෙරිකානුවන් අයුතු සංවාසයේ යෙදෙන්නෝ වෙති.අයුතු සංවාසයේ යෙදීමේ වරදෙහි නිරත වන්නන් සියලු දෙනාම මතට ඇබ්බැහි වුවන්ය.අයුතු සංවාසයේ යෙදෙන පාර්ශවයක් හෝ දෙදෙනාම හෝ බිමත්ව සිටිති.ලෝකයේ ඒඩ්ස් වැනි මාරාන්තික රෝග පැතිරීමට මුල්වන ප්‍රධානතම හේතුන් අතරින් එකකි බීමත්කම.මත්පැන් පානය කිරීමේ පුරුද්ද ඇති සම කෙනෙකුම ආරම්භයේදී ගෞරවය උදෙසා බිමට පටන් ගත් අය වෙති.
මත්පැන් තහනම් කරන ලද ඒවා පිලිබදව නබි (සල්) තුමාණන් කියාදෙන පුවත නබි වදන් ග්‍රන්ථ වල සදහන් වී ඇත.
මත්පැන් පනයේදී සෘජුවම හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වන සියලු දෙනාම අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන් වෙති.
අල්ලාහ්ගේ ශාපයට ඉහත කාණ්ඩ දහය හට උදාවේ.

"විශ්වාස කල අයවලුනි සුරාපානය,සුදු කෙලිය,අල්තරයන් (නිමිති බැලීම සදහා තිබෙන) ඊතලවලින් ආදිය පිළිකුල් සහගත වූ දෙයක් හා ශයිතන්ගේ ක්‍රියාවක් වේ.එබැවින් මෙයින් වැලකෙන්නෝ ජය ලබන්නාහුය. (අල්-කුරාන් 5:90)
බීමතින් සිටින අය තම ඇදුම් පිටින්ම මුත්‍ර පහ කිරීමත් නිසියාකාරව ඇවිදීමට හෝ කතා කිරීමට හෝ නොහැකිව සිටීමත් අප දකින්නෙමු.මත්පැන් වලට ඇබ්බැහිව සිටින අය දුරාචාරය,අයතා ලිංගික සංවාසයේ යෙදීම වැනි අපරාධ කරන්නෝ වෙති.
1996 වසරේ ඇමෙරිකාවේ දිනකට සාමාන්‍යයෙන් 2713 ලිංගික බලහත්කාරම් වැනි අපරාධ සිදුවන බව ඇමෙරිකානු අධිකරණ අංශයේ එක අංගයක් වන ජාතික අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන වාර්තාව නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන හෙළි කළේය.මෙකි සංඛ්‍යා ලේඛන අනුව ලිංගික අපචාර අපරාධ වලට නිරතවූවන් බහුතරයක් බිමත්ව සිටි අය බව හෙළි කර ඇත.සමාජයට උවදුරු ගෙන දෙන බොහෝ දෙනෙක් මත්පැනට ඇබ්බැහි වුවන් බව පෙර කි වාර්තාව ගෙන හැර දක්වා ඇත.මෙකි සංඛ්‍යා ලේඛන වාර්තා වලට අනුව 8 % ඇමෙරිකානුවන් අයුතු සංවාසයේ යෙදෙන්නෝ වෙති.අයුතු සංවාසයේ යෙදීමේ වරදෙහි නිරත වන්නන් සියලු දෙනාම මතට ඇබ්බැහි වුවන්ය.අයුතු සංවාසයේ යෙදෙන පාර්ශවයක් හෝ දෙදෙනාම හෝ බිමත්ව සිටිති.ලෝකයේ ඒඩ්ස් වැනි මාරාන්තික රෝග පැතිරීමට මුල්වන ප්‍රධානතම හේතුන් අතරින් එකකි බීමත්කම.මත්පැන් පානය කිරීමේ පුරුද්ද ඇති සම කෙනෙකුම ආරම්භයේදී ගෞරවය උදෙසා බිමට පටන් ගත් අය වෙති.
මත්පැන් තහනම් කරන ලද ඒවා පිලිබදව නබි (සල්) තුමාණන් කියාදෙන පුවත නබි වදන් ග්‍රන්ථ වල සදහන් වී ඇත.
"අපරාධ සියල්ලකට මවක් මෙන් මුලික වන්නේ මත්විමයි.අපරාධ අතරින් නින්දිත අපරාධය වන්නේ මත්විමයි "යනුවෙන් නබි (සල්)තුමාණන් පැවසු පුවත සුනත් ඉබ්නු මජාහ් නමැති හදිස ග්‍රන්ථයේ සදහන් වේ.
"අධික ලෙස භාවිත කල විට මත්කරවන ඕනෑම දෙයක් සුළු වශයෙන් භාවිතයට ගැනීම තහනම් කර ඇත"යනුවෙන් නබි (සල්)තුමා පැවසු පුවත "සුනත් ඉබ්නු මජාහ්" නමැති නබි වදන් ග්‍රන්ථයේ තුන්වන වෙළුමේ "මත්ද්‍රව්‍ය" යන මාතෘකාව යටතේ තිස්වන ජේදයේ 3392 පුවත ලෙස සදහන් වී ඇත.
මත්පැන් පනයේදී සෘජුවම හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ වන සියලු දෙනාම අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන් වෙති.
- මත්පැන් නිෂ්පාදනය කරන්නා
- කව්රුන් වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය කරනු ලැබුවේද?ඔවුන්
- මත්පැන් පානය කරන්නා
- මත්පැන් විකුණනු ලබන ස්ථාන වෙත රැගෙන එන්නන්
- කවුරුන් වෙනුවෙන් මත්පැන් රැගෙන යනු ලබන්නේද? ඔවුන්
- මත්පැන් බෙදන්නා
- මත්පැන් විකුණන තැනැත්තා
- මත්පැන් විකිණීමෙන් ලැබෙන මුදල් පරිහරණය කරන්නා
- මත්පැන් මිලදී ගන්නා
- මත්පැන් කවුරුන් උදෙසා මිලදී ගනු ලැබුවේද? ඔවුන්
අල්ලාහ්ගේ ශාපයට ඉහත කාණ්ඩ දහය හට උදාවේ.