Header Ads

  • Breaking News

    හිස බූගෑම -තවාෆූල් - ඉෆාදාහ්

    හිස බූගෑම
    කූර්බාන් කැප කලපසු, පිරිමි උදවිය –- හිස බූ ගෑයුතූයි (ඉතාමත් උචිත සහ හොදම) එසේ නැතිනම් හිසකෙස් සෑමතැනින්ම හරිසමව කොට කරගත යුතුය.
    ගැහැණු උදවිය - හිසකෙස් ඇගිළි තූඩක දිග ප්‍රමානයක් කැපිය යුතූය.
    ඉන් පස ඉහ්රාම් ඉවත්කරන්න. එවිට ඔහු ලිංගික ක්‍රියාවේ යෙදීම හැර ඉහ්රාමයේ අන් තහංචි වලින් ඉවත්ය.
    තවාෆුල් ඉෆාදාහ් කිරීමට සන්සුන්ව මක්කා බලා පිටත්වන්න 


    තවාෆූල් - ඉෆාදාහ්
    දකූණු පය තබා අල් මස්ජිද්දුල් හරාම්ට ඇතූලුවන විට පෙර පැවසු දුවා ප්‍රර්තනාවම පාරායනා කරන්න
    ඉහ්රාම් අවශ්‍ය නැත. පෙර පැවසුසේ තවාෆ්හී සැම කටයුත්තක්ම ඉටු කරන්න.
    ඉන්පසු සෆා හි සඊ  ආරම්භ කරන්න.
    පෙර පැවසුසේ සඊ හී සැම කටයුත්තක්ම ඉටු කරන්න.
    සඊ අවසන් කලපසු ඔහු මුලුමයින්ම (ලිංගික සබඳකම් ඇතූලු) සෑම තහංචියකින්ම ඉවත්ය.
    වම් පය තබා අල් මස්ජිද්දුල් හරාම් සිට පිටවන විට පෙර පැවසු දුවා ප්‍රර්තනාවම පාරායනා කරන්න


    Post Top Ad

    Post Bottom Ad