අය්යාමුත් තෂ්රීක්-තවාෆූල් - වදා
දුල්හජ් 11,12 සහ13 වැනි දින් (අය්යාමුත් තෂ්රීක්)
ගල් ගැසීම / මිනාහී රාතී්‍රකාලය ගත කිරීම
ස(z)වාල් (ඉර මුදුන් වෙන කාලය - හෙවනැල්ළක් නොමැති) කාලයේ සිට මග්රිබ් කාලය අතර ජමරාත් තූනටම ගල් ගසන්න.
ගල් ඇහිඳගෙන (දවසකට ගල් විසිඑකක් අවෂ්‍යය13) ජමරතය බලා සන්සුන්ව ගමන්කරන්න.
මුල් ජමරාහ්තය - ජමරාහ් අස් සුග්රාහ්
ඔබේ වම් දෙසට මක්කාහ් ද දකූනු දෙසට මිනා ද පිහිටනසේ ජමරාහ්තය මුහුනලා එක් එක් ගල බැගින් ගල් හතක් ජමරාහ්තයට විසිකරන්න. සෑම විසිකිරීමටම
පසුව අල්ලාහ්ගේ ශේ්‍රෂ්ඨත්වය මෙසේ ප්‍රකාශ කරන්න.
اللَّھُ أَكْبَرُ අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශේ්‍රෂඨය )
ෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟෟ
ඔබේ වම් දෙසට මක්කාහ් ද දකූනු දෙසට මිනා ද පිහිටනසේ ජමරාහ්තය මුහුනලා එක් එක් ගල බැගින් ගල් හතක් ජමරාහ්තයට විසිකරන්න. සෑම විසිකිරීමටම පසුව අල්ලාහ්ගේ ශේ්‍රෂ්ඨත්වය ප්‍රකශ කරන්න.
දෙවෙනි ජමරාහ්තයට ගල් ගැසීමෙන් පසු (දෙවෙනි ජමරාහ්තය ඔබගේ දකූනු දෙසට පිහිටනසේ) කිබ්ලාහව මුහුනලා ඔබගේ දෑත් ඔසවා කැමැති දුආ ප්‍රාර්තනාවන් කරගන්න.
ඉන්පසු තෙවෙනි ජමරතය බලා සන්සුන්ව පිටත්වන්න.
තෙවෙනි ජමරාහ්තය - ජමරාහ් අල් අකබාහ්
ඔබේ වම් දෙසට මක්කාහ් ද දකූනු දෙසට මිනා ද පිහිටනසේ ජමරාහ්තය මුහුනලා එක් එක් ගල බැගින් ගල් හතක් ජමරාහ්තයට විසිකරන්න. සෑම විසිකිරීමටම පසුව අල්ලාහ්ගේ ශේ්‍රෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. තෙවෙනි සහ අවසන් ජමරාහ්තයට ගල් ගැසීමෙන් පසු කිසිඳු දුආ ප්‍රාර්තනාවක් නොකර ඉදිරියට ගමන්කරන්න.
කැමැති කෙනෙක් දුල් හජ් 13 වැනි දින21 අවසාන ගල් ගැසීමට පසු සන්සුන්ව මිනා සිට මක්කාහ් බලා පිටත්වන්න.
අවසන්වරට මක්කාහ් වෙන් පිට වීමට පෙර තවාෆුල් වදා (සමුගැනීමේ තවාෆය) ඉටුකරන්න. මෙය ඔබගේ අවසානතම ක්‍රියාව විය යුතුය.
තවාෆූල් - වදා
දකූණු පය තබා අල් මස්ජිද්දුල් හරාම්ට ඇතූලුවන විට පෙර පැවසු දුවා ප්‍රර්තනාවම පාරායනා කරන්න
පෙර පැවසුසේ තවාෆ්හී සැම කටයුත්තක්ම ඉටු කරන්න.
තවාෆුල් වදා ඉටුකල පසු ඔබගේ හජ් කර්තව්‍ය අවසානය. ඔබගේ ගෙවල් දොරවල් බලා මක්කාවෙන් නික්ම යන්න.
වම් පය තබා අල් මස්ජිද්දුල් හරාම් සිට පිටවන විට පෙර පැවසු දුවා ප්‍රර්තනාවම පාරායනා කරන්න
ඉන්පසු මෙසේ පාරායනා කරන්න. –
لاَ إِلَھَ إِلاَّ اللَّھُ وَحْدَهُ لاَ شَرِیْكَ لَھ، لَھُ الْمُلْكُ وَ لَھُ الْحَمْدُ یُحْيِ
وَ یُمِیْتُ وَ ھُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِیْر؛ لاَ إِلَھَ إِلاَّ اللَّھُ وَحْدَهُ ،
أَنْجَزَ وَعْدَهُ وَ نَصَرَ عَبْدَهُ وَ ھَزَمَ الأَحْزَابَ وَ حْدَهُ.
ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලාෂරීකලහු ලහුල්මුල්කූ වලහුල් හම්දු යුහ්යී වයුමීතූ වහුව අලා කූල්ලි ෂය්ඉන් කදීර්. ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහු අන්ජස වහ්දහු වනසර අබ්දහු වහසමල් අහ්සාබ වහ්දාහ්.
(අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසි කෙනෙකූ නැත. ඔහු එ්්කලය, ඔහුට සමාන කිසිදු නැත. සැම ප්‍රශංසාව හා සර්ව බලය හිමි ඔහුටය. ඔහුම පමනක් ජීවය සහ මරනය ඇති කරන්නේය. ඔහු සියලු දේ කෙරෙහි ශක්ති වන්තයාය. අල්ලාහ් හැර නැමදීමට සුදුසු වෙන කිසි කෙනෙකූ නැත. ඔහු ඒකීය , අල්ලාහ්
තමන්ගේ ප්‍රතිඥාව ඉෂ්ඨ කරමින්, ඔහුගේ දාසයා වන නබි මුහම්මද් (සල්ලල්ලාහු අලෙය්වසල්ලම්) තූමන්ට ජයග්‍රහණය ලබා දුන්නෙය, ඔහු තනිවම ඔහුට එරෙහිව පැමිනියවුන් පරාජයට පත්කළේය.)
- මෙය තූන්වරක් ප්‍රකාෂ කර සෑම වතාවකටම පසු තමා කැමති අයැදීමක් කරගන්න.
අස් සෆා හා අල් මර්වා ගමන් කරන අතරතූර පවසන විශේෂ ප්‍රාර්ථනාවක් නොමැත. තමා කැමති ප්‍රාර්ථනාවක් පාරායනා කලහැක. අස් සෆා සිට අල් මර්වා තෙක් ගමන් කිරීම එක් වටයකි. ඉන්පසු අල් මර්වා සිට අස් සෆා තෙක් ගමන් කිරීම දෙවන වටයය්. මෙසේ වට හතක් සම්පූර්ණ කලයුතූය් (අල් මර්වා
හි අවසන් වනසේ). කොල පැහැති ආලෝක බුබුලු (හමුවන විට) අතර පිරිමි පමනක් වේගයෙන් දිව යුතුය..
අල් මර්වා කන්දට පැමිනුන විටද අල්ලාහ්ගේ ශ්‍රේෂ්ටත්වය තූන්වරක් ප්‍රකාශ කොට අස් සෆාහී පාරායනය කල
بِسْمِ اللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُوْلِ اللهِ، اَللَّھُمَّ إِنِّيْ أَسْأَلُكَ –
مِنْ فَضْلِكَ، اَللَّھُم اعْصِمْنِيْ مِنَ الشَّیْطَانِ الرَّجِیْمِ.
(බිස්මිල්ලාහි වසලාහ්තූ වස්සලාමු අලා රසුලුල්ලාහ, අල්ලාහ්හුම්ම ඉන්නී අස්අලුක මින්ෆද්( ض)ලික්, අල්ලාහ්හුම්මඅසිම්නී මිනෂ්ෂය්තා( ط)න්නිර්රජීම්.
අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමී, ශාන්තිය හා සමාදානය රසූල් (සල්ලල්ලාහු අලෙය්වසල්ලම්) තූමන්ට උදාවේවා! යා අල්ලාහ්, ඉඳුරාම මා ඔබගේ උපකාරය අයදිමී. යා අල්ලාහ්, ශෙය්තාන්ගෙන් මා ආරක්‍ෂා කරනු මැන.)
අවසානයට පිරිමින් හිසකෙස් සෑමතැනින්ම හරිසමව කොට කරගත යුතූය.ගැහැණුන් හිසකෙස් ඇගිළි තූඩක ප්‍රමානයක් කැපිය යුතූය. ඉන්පසු ඉහ්රාම්යෙන්
ඉවත්වන්න. එවිට ඔහු/ඇය මුලුමයින්ම ඉහ්රාමයේ තහංචි වලින් ඉවත්ය.
ඉන්පසු දුල්හජ් අටවැනි දින අපේක්ෂාවෙන් සිටින්න.

මුල් ජමරාහ්තයට ගල් ගැසීමෙන් පසු (මුල් ජමරාහ්තය ඔබගේ දකූනු දෙසට පිහිටනසේ) කිබ්ලාහ් දිසාව මුහුනලා ඔබගේ දෑත් ඔසවා කැමැති දුආ ප්‍රාර්තනාවන් කරගන්න.
ඉන්පසු දෙවන ජමරතය බලා සන්සුන්ව පිටත්වන්න.
දෙවැනි ජමරාහ්තය - ජමරාහ් අල් වස්තා

(ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ …........)
තුන්වරක් පාරායනා කර සෑම වතාවකටම පසු තමා කැමති අයැදීමක් කරගන්න. මෙසේ වට හතේම කල යුතුය.
වම් පය තබා අල් මස්ජිද්දුල් හරාම් සිට පිටවන විට මෙසේ පාරායනා කරන්න –