උම්රා ඉටුකිරීම
සුදුසු මීකාතයට පැමින ඉහ්රාම් පැලදගෙන උම්රා සඳහා චේතනාකර මෙසේ පවසන්න.
لَبَّیْكَ اللَّھُمَّ عُمْرَةً (ලබ්බය්ක අල්ලාහූම්ම උම්රතන්)ඔබ වෙනුවෙන් උම්රා කර්තව්‍ය ඉටු කිරීමට ඔබගේ සමූහයට පැමිණුනෙමී.
උම්රා කර්තව්‍ය ඉටුකිරීමට නොහැකිවේ යැයි සැකයක් තිබේනම් නෙසේ පවසන්න
اللَّھُمَّ مَحِلِّيْ حَیْثُ حَبَسْتَنِي (අල්ලාහූම්ම මහිල්ලී හය්තූ හබස්තන )
යා අල්ලාහ්, (බාදාවක් හෙතූවෙන් මෙම කර්තව්‍ය ඉටුකරගැනීමට නොහැකි වූවානම්) මාගේ ස්ථානය ඔබ නීර්නයකළ ස්ථානයය්.
ඉන්පසු තල්බියා පාරායනා කරන්න
لَبَّیْكَ اللَّھُمَّ لَبَّیْك، لَبَّیْكَ لاَ شَرِیْكَ لَكَ لَبَّیْك، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَ الْمُلْكَ لاَ شَرِیْكَ لَكَ
(ලබ්ෙබෙක් අල්ලාහූම්ම ලබ්ෙබෙක්, ලබ්ෙබෙක ලා ෂරීක ලක ලබ්ෙබෙක් ඉන්නල් හම්ද වන්නිඅ’මත ලක වල්මුල්ක් ලා ෂරීක ලක්.)
යා අල්ලාහ්, ඔබගේ ඇරයුම පිළිගෙන මා පැමිණුනෙමී. හිමියනී ඔබට සමාන කිසිවෙකූ නැත. ස්වාමිනී ඔබ අභියසට පැමිණුනෙමී. නිසැකයෙන්ම ප්‍රශංසාව
වරප්‍රසාදයන්, සර්වාධිපත්‍ය සියල්ල ඔබ සතූය. ඔබට සමාන කිසිවෙකූ නැත.
ශූද්ධවූ කබාවට පැමිනීමත් සමග ඳකූණු පාදය ඉදිරියට තබමින් ඇතූල්වන කල පහත සඳහන් ප්‍රාර්ථනාව කරන්න.
بِسْمِ اللهِ وَالصَّلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُوْلِ اللهِ اَللَّھُمَّ افْتَحْ ليْ أَبْوَابَ رَحْمَتِكَ
(බිස්මිල්ලාහි වසලාහ්තූ වස්සලාමු අලා රසුලුල්ලාහ්, අල්ලාහුම්මෆ්තහ් ලි අබ්වාබ රහ්මතික)
අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමී, ශාන්තිය හා සමාදානය රසූල් (සල්ලල්ලාහු අලෙය්වසල්ලම්) තූමන්ට උදාවේවා! යා අල්ලාහ්, මාගේ පාපයන්ට සමාව දෙන ඔබේ දයාවෙ දොරටු විවර කරනු මැනවි.
අල් හජරල් අස්වද් සිට තවාෆය ආරම්බ කරන අවස්ථාවෙ පිරිමි පමනක් තමන්ගේ උඬු ඉහ්රාම් රෙද්ද දකූණ අතෙහි කිහිල්ල පහතින් තබා දකූණු උරහිස නිරාවරනය කල යුතුය.
සෑම වටයකම් ආරම්භ කරන අවස්ථාවේහි දකුණු අත ඔසවා හජරල් අස්වද් දිසාවට යොමුකර මෙසේ පාරායනා කරන්න.
اللَّھُ أَكْبَرُ
අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශේ්‍රෂඨය )

---------------------------------------------------------------------------------------
හැකිනම්, දකූණු අතින් අල් හජරල් අස්වද්ය ස්පර්ශ කර අල් හජරල් අස්වද්ය ඉම්බගන්න.එසේ නොහැකිනම් දකූණු අතින් අල් හජරල් අස්වද් ස්පර්ශ කර දකූණු අත ඉඹගන්න. එසේ නොහැකිනම් හැරමිටියකින් හෝ දණ්ඩකින් අල් හජරල් අස්වද් ස්පර්ශ කර එය ඉඹගන්න. එසේත් නොහැකිනම් දකුණු අත ඔසවා එම දිසාවට යොමුකරගන්න (අත ඉබිය යුතූ නැත).
කංබාව වට හතක් තවාෆ් කරන්න (පිරිමි පමනක් මුල් වට තූනෙහිදී පමනක් සීග්‍රයෙන් ඇවිදිමින් ගමන්කර හතරවැනි වටයෙන් පටන් ඇවිදමින් හත්වෙනි වටයෙන් අවසන් කරන්න.) සෑම වටයෙහිදීම අර් රුක්නුල් යමනි සහ අල් හජරල් අස්වද් අතර මෙසෙ පාරායනා කරන්න.
رَبَّنَا آتِنَا فِي الدُّنْیَا حَسَنَةً وَ فِي الآخِرَةِ حَسَنَةً وَ قِنَا عَذَابَ النَّارِ
“රබ්බනා ආතිනා ෆිද් දුන්යා හසනතින් වෆිල් ආකි( خ)රති හසනතින් වකිනා අදා( ذ)බන් නාර”්)
අපගේ ස්වාමිනී, මෙලොවෙහිද මතූ ලොවෙහිද අපට යහපත දෙනු මැන. අපා ගින්නේහි වේදනාවෙන් අප ආරක්‍ෂා කරනු මැන.
ඉන්පසු දකූණු උරහිස පෙරසේ ආවරනය කරගන්න. හැකිනම්, මකාමේ ඉබ්රාහීම් යන ස්ථානය පසුපසට ගොස් (එසේ අවස්ථාවක් නොලැබුනා නම් අල් මස්ජිදුල් හර්ම් ඇතූලත කිනම් ස්ථානය හෝ) රකාත් දෙකක නාෆිලහ් සලාත් ඉටුකරන්න . මුල් රකාතයේ සූරා ෆාතිහාට පසුව සූරා අල් කාෆ්රූන් (කූල් යා අය්යුහල් කාෆ්රූන්) සහ දෙවන රකාතයේ සූරා අල් ඉක්ලාස් (කූල් හුවල්ලාහු අහද්) පාරායනා කරන්න.
ඉන්පසු ස(z)ම් ස(z)ම් ලිදට ගොස්, එයින් පානය කර, එම ස( z)ම් ස(z)ම් ජලයෙන් බිදක් ගෙන හිසද තෙමා ගැනීම ප්‍රිය දායි ක්‍රියාවකී.ඊන්පසු නැවත අල් හජරල් අස්වද් වෙත ගොස් අවසාන වතාවට දකුණු අත ඔසවා එම දිසාවට යොමුකර මෙසේ පාරායනා කරන්න.
اللَّھُ أَكْبَرُ අල්ලාහු අක්බර් (අල්ලාහ් අති ශ්‍රේෂ්ටය )
අස් සෆා හි සඊ ආරම්භ කරන අවස්ථාවේදි පමනක් සෆා කදු පාමුල මෙසෙ පවසන්න–.
إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَآئِرِ اللَّھِ (ඉන්නස් සෆා වල් මර්වති මින් ෂාඅඉරිල්ලාහි)නියත වශයෙන්ම සෆා හා මර්වා (යන කඳු) අල්ලාගේ සංකේතයන් අතූරින්ය. ඉන්පසු අස් සෆා කන්ද නැග (මෙය අස් සෆා හා අල් මර්වා වෙත පැමිනෙණ සෑම වතාවෙහිදිම) මෙසේ පාරායනා කරන්න.
اَللَّھُ أَكْبَرُ، اَللَّھُ أَكْبَرُ، اَللَّھُ أَكْبَرُ (අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්.)
අල්ලාහ් අති ශේෂ්ටය, අල්ලාහ් අති ශේෂ්ටය, අල්ලාහ් අති ශේෂ්ටය,
-------------------------------------------------------------------------------------------------------------------------------
අර් රුක්නුල් යමනි සහ අල් හජරල් අස්වද් අතර පාරායනාවට අමතරව තවාෆ් කරන අතරතූර පවසන විශේෂ පාරායනයක් නොමැත. එමනිසා කූරාන් පාරායනය හෝ ඔබ කැමති වෙන දුවා ප්‍රාර්ථනය කරගත හැක.
හැකිනම්, සෑම තවාෆ් වටයෙදීම අර් රුක්නුල් යමනි යන ස්ථානය ස්පර්ශ කරගන්න. (එය ඉබිය නොයුතූය.) එසෙ ් නොහැකිනම් අත ඔසවා එම දිසාවට සංඥා කල යුතූ නැත.
වර්තමානයේ ස( z)ම් ස(z)ම් ලිදට ප්‍රවේශ වියනොහැක. එම පානය මස්ජිදය පුරා බහුලව තිබේ.