උපවාසයේ යෙදෙන්නන් හට කිරීමට අවසර ඇති ක්‍රියා
01). උපවාසය රකින අවස්ථාවේ, තුවාලවලට ඛෙහෙත් කිරීම, දත් මැදීම, ඇස් කන් වලට ඛෙහෙත් බිදු දැමීම වැනි කරුණු කිරීමට අවසර ඇත.
02). උපවාසය රකින දිනවල දිවා කාලයේදී දත් මැදීමෙහි වරදක් නැත. උපවාසය නොමැති දිනවල දත් මැදීම සුන්නත් වනවා සේම උපවාසය රකින දිලවලදීද එය සුන්නත් වේ.
03). ස්නානය අනිවාර්ය වූ අවස්ථාවේ සහර් ආහාරය ගැනීමෙහි වරදක් නොමැත. සුබහ් සලාතය සඳහා ස්නානය කිරීම ප්‍රමානවත් වේ.
04). දරුණු උෂ්ණය හේතුවෙන් සිසිල් ජලය ඇෙ`ග් වත්කර ගැනීමෙහි හෝ දිවා කාලයේ නැත්නම් සවස් කාලායේ ස්නානය කිරීමෙහි වරදක් නොමැත.
05). කට සෝදන අවස්ථාවේ නොදැනුවත්ව ජලය පෙවුනු විට උපවාසය නිෂ්පඵ නොවේ.නමුත් උපවාසය රකින අවස්ථාවේ උගුරු දණ්ඩය දක්වා වතුර යොමු කොට සේදීමෙන් වැළකිය යුතුය.
06). වේලාව නොදැන ඉර බැස ගිය බව සිතා ඉර බැස යෑමට පෙර හෝ ෆජ්ර් වේලාව නොපැමිණි බව සිතා ෆජ්ර් වේලාව වූ පසු හෝ අනුභව කළ විට උපවාසය නිෂ්පඵ නොවේ.
07). පොඩිතුවාල,දත් ගැලවීම ආදී ක්‍රියා නිසා ලේ ගැලීමක් සිදුවුවහොත් උපවාසය නිෂ්පඵ නොවේ.
08). අමතකවීම නිසා අනුභව කළහොත් නැත්නම් පානය කළහොත් උපවාසය නිෂ්පඵ නොවේ. නමුත් උපවාසය රකින බව මතක් වූ විගස (අනුබව කිරීම හා පානය) කිරීම නැවැත් විය යුතුය.