සුරතුල් ෆාතිහා .
අල් කුරාන්හි පළමු වන සුරාව වන මෙය මක්කියාවවේ.හිජ්රත්යට පෙර පහල වූ සුරත් මැක්කිය කියාද ,පසුව පහල වූ ඒවා මදනියා කියාද හදුන්වනු ලැබේ.මෙහි ආයාත් හතක් තිබේ.
මෙය ප්‍රධාන කොටස් තුනකින් යුක්තය.පළමු වන්න අල්ලාහ්තලා ප්‍රසංශ කිරීම,ප්‍රශංශ සියල්ල ඔහුට බවත්,ලෝ වැසියන් සියලු දෙන මව ඔවුන් පෝෂණය කරන්නේ ඔහු බවත්,ලෝකයේ යහපත් අයහපත් සියල්ලක්ම,අහර ,ආරක්ෂාව යනාදිය සලසන්නා ඔහු බවත්, කියාමත් දිනයේදී මු:මින්වරුන්ට පමණක් පිහිට වී ස්වර්ගයට යවන බවත්, ප්‍රතිපල දෙන දිනයෙහි අධිපති ඔහුම බවත් පවසා අපි ප්‍රසංශ කරමු.
තුන් වැන්න ප්‍රාර්ථනාව. අල්ලාහ්තඅලා පමණක් අපේ අවශ්‍යතාවයන් අයදිමු.මිනිසාගේ අවශ්‍යතාවයන්ගෙන් ඉතා වැදගත් වන්නේත් උසස්තම වන්නේත් හරි මග යාමයි.යහුදී,නසාර, යනාදී කාෆිර් වරුන්ට එය නොලැබිණි.නබි වරු සලිහින්වරු ලබා ගත්තෝය.එම නිසා නබිවරු,රසුල්වරු ,සාලිහින්වරු අනුගමනය කල මාර්ගයේම අපද පිහිටුවන මෙන් ඉල්ලමු.
මෙය සුරතුල් ෆාතිහවේ විවරණය වේ.එහි තේරුම.
මහා කාරුණික පරම දයාබර අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.
සියලු ප්‍රසංශ,මුළු ලෝකයේ මැවුම් කරුවා වන අල්ලාහ් සතුවේ.ඩයල වූ සීමාරහිත අදරවන්තයාය.ප්‍රතිපල දෙන දිනයෙහි අධිපතිය.ඔබම නමදිමු.ඔබෙන් පමණක් උදව් ඉල්ලමු.අපව යහමග පිහිට වනු මැනව.(එය)ඔබ විසින් කරුණ දයාව පෙන්වූ ය ගිය මාර්ගයයි.කෝපයට භාජනය වුවන් ගිය මග හෝ මග වැරදුන ය ගිය මග නොවේ.

දෙවැන්න, ඔහුව පමණක් නමදින බවත්,ඔහුගෙන් පමණක් උදව් පතන බවත්,අපි පොරොන්දු වෙමු. නමදිම හා උදව් පැතීම පමණක් මිනිසා හා අල්ලාහ්තඅලා අතර තිබෙන සම්බන්ධය බව මෙහි සදහන් වේ.