Header Ads

  • Breaking News

    අහ්ලුල් කිතාබ් -අහ්ලුල් ෆර්හත්

    අහ්ලුල් කිතාබ්
    අල්- කුර්ආන් පහල වුවන් පසුත්, තව්රාත් ,ඉන්ජිල් යනාදී ආගම අනුගමනය කරන ය "අහ්ලුල් කිතාබ්" (ආගම් ඇත්තවුන්) යන නමින් හදුන්වනු ලැබේ.තව්රාත් අනුගමනය කරන අය යහුදී (යුදෙව්වරු) කියාද, ඉන්ජිල් අනුගමනය කරන අය නසාරා (ක්‍රිස්තියානි) කියාද හදුන්වනු ලැබේ.මෙම ආගමිකයින් සමග ක්‍රියා කල යුතු ආකාරය පිළිබද නීති රීති සමහරක් ඉස්ලාමයේ පැහැදිලි කර ඇත.

    අහ්ලුල් ෆර්හත්
    එක රසුල්වරයකුගෙන් පසු තවත් රසුල්වරයකු පහල වන අතර කාලය තුල වාසය කල ජනතාව "අහ්ලුල් ෆර්හත්" කියා හදුන්වනු ලැබේ.එක ප්‍රදේශයකට පමණක් නබිවරයකු පහල කර තිබෙන අවස්ථාවේදී අනිත් ප්‍රදේශ වල වාසය කල ජනතාවද "අහ්ලුල් ෆර්හත්" අය වශයෙන් හදුන්වයි.දෙවදුතයන් නැති කාල වලදී "වහි" පහල නොවී ලොව මලානික වූ නිසා මෙම වචනය මලානික වූ යන තේරුම දෙයි.හොද,නරක පහදා දීමට මෙම කාලය තුල කිසිදු නබි වරයෙකු පහල නොවූ නිසා මෙම ජනතාව අවසාන දිනයේදී දඩුවම් නොලබන්නොය.

    Post Top Ad

    Post Bottom Ad