Header Ads

  • Breaking News

    ඉන්ජිල් ආගම -3


    ඊසා නබි (අලෛ) තුමා තමාට ප්‍රධානය කල ආගම දේශනා මගින් තම අනුගාමිකයින්ට ප්‍රචාරය කළහ.
    අනුගාමිකයෝද දේශනා මගින් සෙසු ජනතාවට ප්‍රචාරය කළහ.නමුත් කල් යෑමෙන් අල්ලාහ් තආලගේ වචන සමග ඊසා (අලෛ) තුමාගේ දේශනාද මිශ්‍ර විය.කට වචනයෙන් කල දේශනා බොහෝ කල් ගතවී ලේඛන ගත කරන ලදී.සත්‍ය අදහස් වෙනස් වීමට මෙය හේතු විය.එහි 70 අධික සුවිශේෂයන් සදහන් වී තිබිණි.නමුත් ,ක්‍රිස්තියානි පුජකවරුන් විසින් පිළිගන්න ලද්දේ හතරක් පමණි.ඒ එකිනෙක අතරද විවිධ අදහස් පවතී.එම නිසා "ඉන්ජිල්" ද කාලයාගේ ඇවෑමෙන් වෙනස් කල බවට මෙම තර්කය සාක්ෂි වේ.

    Post Top Ad

    Post Bottom Ad