සබුර් ආගම -2
සබුර් ආගමේ තත්වයද මේ තත්වයේම පැවතුනි.එහි දාවුද් (අලෛ) තුමනන්ගේ දේශනා දකින්නට නොතිබුනේය.එතුමා අභාවයට පත්වී වසර 500 පසු එනමින් ග්‍රන්ථයක් සකස් කරන ලදී.දාවුද් නබි (අලෛ) තුමාගේ දේශනයන් සමග තවත් කවියන් 100 දෙනෙකුගේ කව්‍යද එකතු කර තිබුණි.නමුත් සංස්කාරක වරු තමන් එම ග්‍රන්ථයට "සබුර්" යයි නම් කිරීමට හේතු සදහන් නොකළහ.සුලයිමාන් (අලෛ) තුමා අභාවප්‍රාප්ත වී සියවස් 7 කින් පසු එතුමාගේ නීති පද්ධති එක්රැස් කරන ලදී.මේ අන්දමින් ජනතාව අල්ලාහ් තඅලාහ් විසින් විසින් එවන ලද ආගම වෙනස් කරමින් සිටි සමයේ දී ඉන්ජිල් ආගම සමග ඊසා(අලෛ) තුමාණන් මෙලොව බිහි කරන ලදී.