ඉස්ලාම්හි වරප්‍රසාදයන්:
ඔබ අවට ඇති සිය විශ්මය ජනක නිර්මාණයන් වෙත මදකට ඔබේ අවධානය යොමු කරන්න.ඔබට ඉහලින් තිබෙන ආකාශය නෙත් යොමන්න.තවද, ඔබ පිළිබද ස්වයං පරීක්ෂණයක දීමෙන් විශ්ව නිර්මාණයේ විශිෂ්ඨත වූ අපුර්වතාවය දැක ගත හැක.නිසැකයෙන්ම ශක්ති බල සම්පන්න එකියෙක් වූ අල්ලාහ් ගේ නිර්මාණයන් හැර වෙන කිසිවෙකුගේ නිර්මාණයන් ලෙස ඔබ නොදකින්නේය.සක්සුදක්සේ මේවාහි නිර්මාතෘවරයා (අල්ලාහ් ) හැර විවිධ නිර්මාතෘවරුන් සිටියේ නම්,විශ්වයේ සැලැස්ම විනාශ වී යනු නියතය.මන සිහි බුද්ධිය,කල්පනා කිරීමේ ශක්තිය ඇත්ත ඔහුගේ පිහිට පතමින්,ඔහුට සමීප වීමේ මාර්ගය සොයන අතර.නිසි දැනුමක් ලබා ඔහු දන හදුනා ගෙනීම උතුම් ක්‍රියාවක් සේද සලකයි.
මනා අවබෝදයකින් යුත් මිනිසා, මුලින්ම තමන් ගැන හා තමන් අවට තිබෙන මැවීම් පිලිබදව අධ්‍යයනය කරමින් ස්වයංව තමන්ගේ ආත්මයෙන්ම ප්‍රශ්න රාශියක් අසන්න පටන් ගනී.මා කොහේ සිට පැමිණියේද? : කුමක් සදහාද පැමිණියේ? : මගේ ගමනේ අන්තය කුමක්ද? (මගියෙකුට තමන් ගමන් කරන දිසාව පිළිබද දැනුමක් අවශ්‍ය මෙන් ) මිනිසාට තමන්ගේ ජිවිත ගමන පිළිබද පුර්ව දැනීමක්,නිසි ඉලක්කයක් තිබීම අනිවාර්යය.
ඉහත අසු ප්‍රශ්න වලට ඉස්ලාම්හි විනා වෙන කිසිදු මාර්ගයකින් සහිමට පත් පරිපුර්ණ වූ පිළිතුරක් නොලැබේ.මෙම දහම තුලින් මිනිසාට විශ්වයේ මැවුම්කරු පිළිබද මනා අවබෝධයක් ලැබෙන අතර,ඔහු කරා සමීප කරවන යහපත් මාර්ගයද පහදා දෙයි.තවද මතු ජිවිතයේ සිදුවීම් පිළිබද ඉස්ලාම් ධර්මය සියුම් ලෙස විග්‍රහ කරයි. අල්ලාහ්ට අවනතව ජිවත් වන සබැ මුස්ලිමෙකු දෙලොවෙහිම සෞභාගයෙන් පිරි ප්‍රීතිමත් ජීවිතයකට උරුමකම් කියයි.
ඉස්ලම ධර්මය කිසිදු වෙනස් කිරීමකට,සංශෝධනයකට භාජනය නොවූ සුරක්ෂිත වූ ධර්මයකි.නිසැකයෙන්ම ඉස්ලාම් සුරක්ෂිත ධර්මයකි.නබි නායක මුහම්මත් (සල්) තුමා ගෙන ආ දැනුම් සියල කිසිදු වෙනස් කිරීමකට හෝ සංශෝධනයට හෝ භාජනය නොවී පවතී. එනම්,ඉස්ලාමිය ජිවන ප්‍රති පදාවන් පැහැදිලි කරන අල්-කුර් ආනයට සමාන ග්‍රන්ථයක් මෙම විශ්වයේ දක්නට නොතිබීම එහි සුවිශේෂත්වය මනාවට පෙන්නුම් කරයි.මිනිසාගේ දෛනික ජිවිතයේ සැම අංශයක්ම අනාවරණය කරන,එදිනෙද ජිවිතයේ පැන නැගෙන සැම ප්‍රශ්නයකටම පිළිතුරු, මිනිසුන් අතර මිත්‍රත්වය තහවුරු කර,හොද දෑ නියෝග කර නොහොද දෑ වලක්වන,නිතිය සාධාරණය පතුරුවන,ප්‍රයෝජනවත් අධ්‍යාපනයක් සදහා දිරි ගන්වන යහපත් දහම ඉස්ලාම් වේ.
යම් පුද්ගලයකු ඉස්ලාම් ධර්මය වැළද ගැනීමේදී ඔහු පෙර කල පාපයන්ට සමව ලැබෙන අතර,ඔහු එදින උපත ලැබූ ළදරුවකු තත්වයට පත්වෙයි.යහපත් මග තොර ගැනීමට පෙර පාපයන්ට වන්දි වශයෙන් පිලි ගැනේ.තවද ඔහු ඉස්ලාමයට ප්‍රවිෂ්ඨ වීමට පෙර කල දානධර්මයන් වැනි පුණ්‍ය කටයුතු තුලින් අල්ලාහ්ට සමීප වන අතර ඔහුගේ යහපත් ක්‍රියාවන් පිළිගනිමින් ඉස්ලාම් මෙහිලා ඔහුගේ පුණ්‍ය ක්‍රියාවන් ආරක්ෂා කරයි. පෙර විසු සමාජයන්ට මෙන් නොව පින් බොහෝ ගුණයකින් වැඩි පුර ලැබීම තුලින් අල්ලාහ්ගේ දයාව,කරුණාව මනාවට පිලිබිබු වෙයි.