මතට තිත කොයිබටද ?
අද බොහෝදෙනා මතට තිත තියන්නට උත්සහ දරති.මේ සඳහා බොහෝ සංවිධාන හා ආයතන නොයෙක්අයුරින් කි‍්‍රයා කරමින් සිටියි. පුවත්පත් දැන්වීම් ඔස්සේ රූපවාහින් නාලිකා ඔස්සේ ගුවන් විදුලිය ඔස්සේ මෙහි ඇති ප්රතිවිපාකය සම්බන්ධයෙනී දැනුවත් කරමින් සිටියි .එහෙත්මේ දේවල්මතට තිත තියන්නට සමත්වූයේ නැත .මත හේතුවෙන්ලංකාවේ සංස්කෘතිය විනාශ වන්නේය. සාරධර්ම විනාශ වන්නේය .තරුණ තරුණියන් රැසක් බටහිර වාදීන් බවට පත්වෙමින් සිටින්නේය. අනුන් තමන්ව පිළිගත යුතු යන්න පටු චේතනාවෙන්ඇතැමුන් මතට ඇබ්බැහිවී සිටිති.
ශෝචනීය කරුණක්නම් හෝඋත්සව වල මගුල් ගෙවල්වල මරණ ගෙවල් මෙන්ම ආගමික උත්සව වල පවා රජ කරන්නේඅරක්කු බෝතල්ය .විශේෂයෙන්දෙසැම්බර් මාසයේසිට ජනවාරි අග දක්වා අරක්කු සැපයීම සීග්‍ර වන්නේය. මතට තිත තියෙන දේ කෙසේ වෙතත් එය සුළු වශයෙන්හෝ අඩුවීමක්ද දක්නට නොලැඛෙන්නේය .ලෝකයේ පවතින සියලූම ආගම් මත තහනම් කරන්නේය.
එදිනෙදා එයට විරුද්ධ දේශනයන්ද පවත්වන්නේය .එහෙත්ඇතැම් පිරිස් එය තුට්ටුවට වත් ගණන්ගන්නේ නැත .වයින්ස්ටෝර්ස් අබියස විනීතව පෝලිම් ගැසි අරක්කුමිලදී ගන්නන්ව අපට එදිනෙදා පහසුවෙන් දැකගන්නට හැකිවේ .මෙය දකිනවිට පුජකයන් කරන දේශනාවෙන් කිසිදු ප්‍රයෝජනයක් නැති බව හැෙඟ් .මතට දැඩිලෙස අදරය කළ ජනයින් පිරිසක්ලෝකයේ ජීවත්වූ බව ඉතිහාසයේ සඳහන්වේ .එහෙත් ඔවුන්ට මතයේ තිඛෙන බැරෑරුම් කම පෙන්වා දුන් පසු සමස්ථයක් වශයෙන් එය ප්‍රතික්ෂේප කළේය. මෙය ඔබට ආශ්චර්යය ගෙන දෙන කරුණක්වනු නියතය ආශ්චර්යය විය යුතු කරුණක් නොවේ. එය අද තිඛෙන සවුදි අරාබියාවයි.මේ සම්බන්ධයෙන්බොහෝඉතිහාසඥයන් පවසා තිබේ.

අල්ලාහ් දෙවිදුන්ගේ අවසන්ශාස්තෘ වරයාණන්වන මුහම්මද්නබි තුමා මතට තිත තියන්නට බොහෝසේ කි‍්‍රයා කළහ .මේ සම්බන්ධයෙන්අධික ලෙස දේශනා පැවැත් වුයේය. අල්ලාහ් දෙවිදුන්ගේ අනාවරණයන් එම ජනතාවට සත්‍යය ලෙසින්ම පහදා දී සමස්ථයක් වශයෙන්එම ජනතාව අතර මතට තිත තැබුවේය .ඒමොහොතේම මත උපදවන සෑම දෙයක් පොළොවට මුදා හැරියේය .එය මහ ගංඟාවක් ගලායන ආකරයෙන් තිබු බවද ඇතැම් ඉතිහාසඥයින්උපමා කරන්නේය .ඉස්ලාම් දහම මත්ද්‍රව්‍යය සම්පුර්ණයෙන් තහනම් කරන්නේය .එහි සැපයුම් මාර්ගයද මුළුමනින්ම වසා දැමුවේය .නොයෙක් නීති දැමීමෙන්පමණක් මතට තිත තියන්නට නොහැක .එසේම තෝරා ගත් දවසකට පමණක් මත්සැල්වසා දැමීමෙන්ප්රතිඵලයක් අත්නොවේ .ඉස්ලාමයේ දෙන උපදෙස් පිළිපැදුවේ නම් මෙය සමස්ථයක්වශයෙන් දුරුකරන්නට පුළුවන .
මත නිෂ්පාදනය හා ආනයන අපනයන සහ ඛෙදා හැරීම තහනම් කළ යුතුයි විකුණුම් බලපත්‍ර සමස්ථයක්වශයෙන් නිකුත්නොකිරීම මත භාවිතා කරන්නන්ට නිසිදඩුවම් ලබා දීම නිවනට හා ස්වර්ග රාජ්‍යයට ලඟා වීමේ හැකියා මත භාවිතයෙන් ගිලිහෙන බවට සෑම මිනිස් හදවත්තුළ කාවැද්දීම සඳහා කි‍්‍රයා කල යුතුය
උත්සහ කරමු. දියුණුවෙමු. මතෙන්තොර සමාජයක්බිහිකරමු. එය තුළින්යහපත්රටක්ගොඩ නගමු.
ඉන්ෂා අල්ලාහ්
ඉන්ෂා අල්ලාහ්