මුහර්රමත් මිනිසුනේ මේවායින් ඇත් වෙන්න
අල්ලාහ් සුභානාහු වතාඅලා කිසිවිටෙක උදාසීන කර ඉවත් කල නොයුතු සමහර යුතුකම්ද,කටයුතු කිරීමේදී සිමාව ඉක්මවා නොයායුතු සමහර සීමාවන්ද, කිසිසේත් සමීප නොවිය යුතු සමහර හරාම්ද,මිනිසාට සැකයකින් තොරව විස්තර කර පැහැදිලි කර ඇත.කිසිවිටෙක ,කිසිවෙකුට ඒවා අන්තනෝමතිකව නොකර සිටීමට හෝ හිතුමතේ පහර හැරීමට හෝ නොහැකිය.
මුහම්මත් නබි(සල්) තුමා " අල්ලාහ් තම දහමේ කුමක් හලාල් යැයිදැනුම් දී ඇත්ද ඒවා හලාල් වේ.කුමක් හරාම් යැයි පවසා දී ඇත්ද,ඒවා හරාම් වේ.කුමක් විස්තර නොකර නිශ්ශබ්දව සිටීද ,ඒවා සමාව ලද ඒවා වේ.එහෙයින් ඒවා පිළිගන්න.නමුත් විස්තර නොකර නිශ්ශබ්දව පසුවන දේ සර්වඥාන අල්ලාහ් ඒවා අමතක වීමකින් අත්හැරියා යැයි නොසිතන්න "