ඉස්ලාම්හි වන්දනා ක්‍රමය - වන්දනාමාන කල යුත්තේ කුමන අන්දමින්ද ?
අල්ලාහ් දෙවිදු වන්දනාමාන කල යුතු බව මනා අන්දමින් වටහා ගෙන සිටින අප ඒ හා සමාන වටිනා කරුණක්ද මනාව වටහා ගත යුතුව ඇත.අල්ලාහ්ට කල යුතු වන්දනාමාන කල යුත්තේ කුමන අන්දමින්ද ?ඒවාට අදාල නීතිරීති කුමක්ද? වන්දනාමානය යනුවෙන් පවසන කල එයට අන්තර්ගත කල යුත්තේ කුමන මාදිලියේ කටයුතුද යන්නත්ය,මන්දයත් වන්දනමනයන්ට අදාල කරුණු සහ විස්තර මනාව වටහාගෙන සිටින කෙනෙකු මිස ඒවා ගැන දැනුමක් නැත්තෙකු අල්ලාහ්ට කල යුතු වන්දනාමනයන් සෘජුව නිදොස්ව කල නොහැකි යන්න සක්ශාත්ය.

