ඊමාන්හි අර්ථ විවරණය -ඊමාන්හු මුලික කරුණු
ඉස්ලාමය ගැන අවබෝධයක් නොමැති කෙනෙක් ඉස්ලාමය පෙන්වන යහපත් ජීවිතයෙහි නිරත වන්නේ කෙසේද ?ඉස්ලාමය වෙලාගෙන ලොවේ නවක මුස්ලිම්වරු ලක්ෂ සංඛ්‍යාතයක් ජිවත් වන අතර උපතින් මුස්ලිම් වීමේ භාග්‍ය ලද ජනතාවද ඉස්ලාමය පිළිබද සැබෑ දැනුම් ඥානය නොමැතිවීමේ හේතුවෙන් අසරණ තත්වයට පත්ව ඇති බව කණගාටුවෙන් වුවද කිව යුතුය.මෙයින් ඉස්ලාම් ධර්මය තහනම් කල ක්‍රියාවන් වල පවා නොදැනුවත්ව ආගමේ නාමයෙන් දීමට ඉඩ ඇත.

ඉමනයේ මුලික කරුණු පහදා දෙන මෙම පොත මුස්ලිම්වරුන්ගේ පහසුව සදහා සිංහලයට පරිවර්තනය කරන ලද්දකි.

ඉමනයේ මුලික කරුණු පහදා දෙන මෙම පොත මුස්ලිම්වරුන්ගේ පහසුව සදහා සිංහලයට පරිවර්තනය කරන ලද්දකි.