ඉස්ලාම් දහමට මගක් -ජිවිතයේ ස්ථිර උසස් සංතෘෂ්ටිය
අල්ලාහ් මනා ලෙස වටහා ගෙන ඔහු පමණක් විශවාස කර,ඔහුගේ ආඥා හා අනපනත් ව්ලාට කීකරු වී එයට අනුගතව කටයුතු කරන්නන් මිස අන් කිසිවෙකු නොවේ නියම සතුට විදින්නේ තම මැවුම් කරුවා හදුනා ගෙන ඔහුට සම්පුර්ණයෙන්ම කීකරු වී කටයුතු කරන්නන් පමණි.

