Header Ads

  • Breaking News

    නිෂ්පඵ කරන ක්‍රියා

    01). අනු භව කිරීම, පානය කිරීම, දුම් පානය කිරීම ආදී ක්‍රියා නිසා උපවාසය නිෂ්පඵ වේ.

    02). සිපගැනීම තුරුළු කරගැනීම, ස්වයං වින්දනය ආදී ක්‍රියා නිසා  ධාතු පිට වුවහොත් උපවාසය නිෂ්පඵ වේ. නින්දෙන් ධාතු පිට වුවහොත් උපවාසය නිෂ්පඵ නොවේ.

    03). ආහාර මෙන් මිනි සා හට ශක්තිය ලබාදෙන (ඛෙහෙත්, ග්ලුකෝස් වැනි දේ) එන්නත් හෝ සේලයින්) මාර්ගයෙන් ශරීරයට ඇතුළු කළහොත් උපවාසය නිෂ්පඵ වේ.

    05). කාන්තාවන් ට මාසික ඔසප් වීම හෝ දරු ප්‍රසූතිය නිසා රුධිර ගැලීම මගින් උපවාසය නිෂ්පඵ වේ.

    Post Top Ad

    Post Bottom Ad