අල් කුර්ආනයෙහි අනාගත සිදුවීම් පිළිබඳව සඳහන් කර ඇති වාක්‍යයන් පසු කාලීනව සැබැවින්ම සිදුවිම.
අල් කුර්ආනයෙහි අනාවැකි පළකර තිබූ එවැනි එක් සිදුවීමකි, පර්සියන්වරුන් විසින් රෝමන්වරුන් පරදවා වසර තුනක සිට නවයක් දක්වාවූ කාල සිමාවක් තුළ දී රෝමවරුන් විසින් පර්සියානුවන් ජය ගැනිම. අල් කුර්ආනයෙහි අල්ලාහ් මෙසේ පවසා ඇත.
රෝමවරු පරාජය කරනු ලැබූහ. (අරාබි අර්ධද්ධීපයට, අසල්වැසි දේශයක ඔවුහු ඔවුන්ගේ පරාජයෙන් පසු වසර (තුනකින් හෝ නවයකින්) කිහිපයකින් ඔවුහු ජයග‍්‍රාහි වන්නෝය. (අල් කුර්ආනය 30:2-4)
දැන් අප ඉතිහාසයෙහි මෙම යුද්ධයන් පිළිබඳව පැවසෙන්නේ මොනවාදැයි බලමු.History of the Byzantine (බයිසැන්ටීන් ප‍්‍රාන්තයේ වෘත්තාන්තය) නම් වන ග‍්‍රන්ථයෙහි 613 වර්ෂයේදී රෝම හමුදාව විශාල පරාජයක් ලැබු බව සඳහන් වන අතර මෙහි ප‍්‍රතිඵලයක් ලෙස පර්සියානුවන් ඉක්මනින්ම සියළු පෙරමුණු වල සිට පෙරට පැමිණ ඇත. එම කාලයේදී රෝමානුවන්ට පර්සියානුවන් පරාජය කිරිමට හැකි වෙතැයි සිතීමටද නොහැකි තරම් විය. නමුත්, වසර තුනක සිට නවයක් දක්වා වූ කාල සීමාවක් තුළ රෝමානුවන් ජයග‍්‍රහණය කරන බව කුර්ආනයෙහි අනාවැකි පවසා තිබුණි.
රෝමානුවන්ගේ පරාජයෙන් වසර නමයකට පසුව එනම් 622 වර්ෂයේදී හමුදාවන් දෙපිරිස (රෝමානුවන් හා පර්සියානුවන්) ආමේනියාවෙහිදී නැවත මුණ ගැසුන අතර එහි ප‍්‍රතිඵල වුයේ, 6132 වර්ෂයේදි රෝමානුවන් පරාජයට පත්වීමෙන් පසුව පළමු වරට රෝමානුවන් පර්සියානුවන් පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමයි. අල්ලාහ් කුර්ආනයෙහි පළකර තබූ ආකාරයටම එම අනාවැකිය සැබෑ විය.
මෙලෙස අනාගත සිදුවීම් පිළිබඳව පවසනු ලැබ පසුව සැබැවූ තවත් බොහෝ වාක්‍යයන් ශුද්ධ වු කුර්ආනයේ දක්නට ඇති අතරම වක්තෘ මුහම්මද් (සල්)තුමාද එවැනි දෑ ප‍්‍රකාශ කර ඇත.