Header Ads

  • Breaking News

    මෙලොව ජිවිතයේ යථාර්තය - 1 කොටස

    ඔබ මේ දකින සෑම සොහොනක් තුලම මියගිය මිනිසෙකු මිහිදන් කරලා තියෙනවා.ඔබ නරඹනවා වගේම ඔවුනුත් රුපවාහිනියේ නරඹන්නට ඇති.උදේම අවදි වෙලා මුහුණ කට හෝදගෙන,කාල බිල රස්සාවට යන්නට ඇති.එහෙමත් නැත්තම් පාසලට යන්න ඇති.ඇත්තෙන්ම ඔවුන් ආදරය කල පිරිස් හිටියා,ඔවුන්ට ආදරය කල අයත් හිටියා....  






    Post Top Ad

    Post Bottom Ad