දරුවන්ගේ මානසික ගැටළු ඉස්ලාමය දෑසින්
දෙවියන් විසින් මිනිසාට ලබා දී ඇති උතුම්ම සම්පත දරුවන් ය¦, එබැවින් දරුවා යනු, කවරෙක් දැයි අප හඳුනා ගනිමු.අපගේ දරුවන්ට ශාරීරිකව කරදරයක් සිදු වූ විටදී (හදිසි අනතුරක්, ලිස්සා වැටීමක්) වහාම ප්‍රතිකාර ලබා දීමට අප එසැනින් සූදානම් වෙමු. නමුත්, දරුවන්ට අප අවට පරිසරයෙන්, පාසල තුළින්, අමතර පංතිවලින් සහ දෙමාපි යන් වන අපගෙන් ද, අප නොදැනුවත්ව සිදුවන මානසික පීඩනයන් කෙලින්ම නොපෙනෙන බැවින්, එවා පිළිබඳව අප එතරම් සැලකිලිමත් නොවන්නෙමු. කලබලකාරී, කාර්්‍ය බහුල ජීවිතයක් ගත කරන දෙමව්පියන්ද, තරඟකාරී විභාග සඳහා දරුවන් පුරුදු කරන ගුරුවරුන් සහ වැඩිහිටියන් ද දරුවාගේ මානසිකත්වය කෙරෙහි අවධානය යොමු නොකරති.
ඈත අතීතයේදී පවා දරුවන්ගේ කායික, මා-නසික සුභසෙත පතා කැපවී සිටි පිරිස ඉතා අල්ප බව කිව හැක.අතීතය දෙස බලන විටදී, ආදි මිනිසා දරුවාට සළකා තිඛෙන අයුරු ඉතා ක්‍රෑර බැව් නිගමනය කළ හැකිවේ.
ෆිර්අවුන් නොහොත් ෆාරාවුන්, මූසා (අෙලෙ) තුමාගේ උපතට බියවී බිළිඳුන් දස දහස් ගණනක් මරා දැමුවේය. අවසන් නබිවරයා වන මුහම්මද් (එතුමන්ට අල්ලාහ්ගේ ආශිර්වාදය අත්වේවා) තුමාණන් යුගයට පෙර ළමා සමූහ මිනීවළවල් තුළ දස දහස් ගණනක් ගැහැණු බිළිඳුන් පස් අතර සැඟවී ගියහ. තවද, ඉතිහාසය ගත්කල ගී්‍රක සහ රෝම ශිෂ්ටාචා රයන්හි දරුවන් සොල්දාදුවන් ලෙස සහ වැඩිහිටියන්ගේ ලිංගික අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා සමලිංගික කටයුතු සඳහා බලහත්කාරයෙන් යොදාගත් බවටද සාධක සොයා ගෙන තිබේ. පසුකාලීනව ගී්‍රක යුගයට අයත් ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් යන දෙදෙනා දරුවන්ට ලබා දිය යුතු අධ්‍යා පන පිළිබඳව අධ්‍යනය කිරීමට පටන් ගත් අතරම මේ පිළිබඳව පළමුවරට ලොවටම හඩගා කියූහ.
දරුවා යනු, සැබවින්ම අල්ලාහ්තආලාගේ විශ්මයජනක නිර්මාණයකි. දරුවකුගේ වර්ධන කාලය තුළදී මුල් වසර පහ තුළ ඉතා සංකීර්ණ කර්තව්‍යයක් මොළය ආශ්‍රිතව සිදුවන බව නූතන පර්යේෂනවලින් සොයාගෙන ඇත. මෙම මුල් වසර පහ තුළදී කතනයේදී භාවිතා වන භාෂාමය කුසලතා, හැසිරීම් සහ හැඟීම් ආශි්‍රත හැකියාවන් යනාදී කර්තව්‍යයන් බොහෝමයක්ම දරුවාගේ කුඩා මොළය තුළ සීඝ්‍ර වර්ධනයකින් සිදුවෙමින් පවතී. ජෝන් ලොක් නම් බි්‍රතාන්‍ය දාර්ශනිකයාගේ අදහසට අනුව අලූත උපන් දරුවාගේ මනස හිස් කඩදාසියකට සමානවන අතර දරුවාට ලබා-දෙන අධ්‍යාපනයෙන් සහ අත්දැකීමෙන් දරුවා තම දැනුම වර්ධනය කරගනී˜.ඉහතින් අප සාකච්ඡා කළේ අතීතයේ දරුවන්ට සිදුවු
හිංසනයන් ගැන වූවද නූතන මිනිසා කොතරම් බුද්ධිමත් කාල වකවානුවක වාසය කළද, වර්තමානයේ දී ද දරුවන්ට මෙයාකාර හිංසනය සිදු නොවන්නේ යැයි පැවසිය නොහැක. මෙයට හොඳම නිදසුන ලෙස මා දකින්නේ ලංකාව තුළ ඉතා සීඝ්‍රයෙන් බිහිවන, නිසි ප්‍රමිතියකින් තොරව පවත්වාගෙන යනු ලබන, මුදලට මුල් තැන ලබා දෙන, දරුවාගේ හැසි රීම්, මානසිකත්වය පිළිබඳව මනා පලපුරුද්දක් හෝ නිසි දැනුමකින් තොර හුදෙක් පොත පතෙහි සඳහන් දැනුම පමණක් දරුවාගේ මොළයට බලෙන්ම ලබා දීම උදෙසා ඇප කැප වූ අධ්‍යකෂ මණ්ඩලයකින් සහ ගුරු මණ්ඩලයක් පවත්වා ගෙන යන (බොහෝමයක්ම ගුරුවරියන් අ.පො.ස. (සා/පෙ) විභාගයද සමත් නොවූ) කන්ඩායම් බව පෙනුනි. මෙම ගුරුවරියන් දරුවන්ගේ ගැටළු නිරාකරණය කිරීමේදී දරුවන් තුළ තව තවත් ගැටළු ගොඩ නැෙඟන අතර, දරුවන්ගේ මානසිකත්වය හුදෙක් දුහුවිල්ලකට සමාන මට්ටමක පැවති බව අප දිටිමු.
දරුවාගේ මානසික වර්ධනය කෙසේ වෙතත්, දරුවාගේ ශාරීරික වර්ධනය උදෙසා පවත්නා කී්‍රඩා උද්‍යානයක්ද නොමැතිව මහල් නිවාස මෙන් ගොඩනැගිලි තුළ පැය 5-6 ක කාලයක් දරුවා රඳවා තබා පොත පතේ සඳහන් දැනුම පමණක් දරුවාගේ මොළයට ආතතියත් සමග බලයෙන්ම පොවන (පාඩම් නොකලොත් හෙට වේවැල් පහර ලාබ දෙන බව කියන නීතියට දරුවන් යටත් කරන) දරුවාගේ වැඩීමට අත්‍යවශය කරුණු වන, මානව දයාව, දෙමාපිය ආදරය, සත්ව කරුණාව, රැකවරණය, අසරණයන්ට පිහිට වීම, වැඩිහිටිය-න්ට ගරු කිරීම්, පොත් පත් කියවීමට දරුවා හුරු කිරීම යනාදී යහපත් ගුණ ධර්ම කිසිවක්ම දරුවාට හුරු නොකරන, දිනපතා පැය 5-6 කාලයක් ගොඩනැගිල්ලක් තුළ සිරවී සිටින දරුවාගේ පෞරුෂය, ආත්මාභිමානය සහ ආත්ම විශ්වාසය කෙසේ නම් වර්ධනය වේදැයි සිතිය හැකිද?
මනා සංවර පැවතුම්වලින් හෙබි, දරුවාගේ කුඩා මනසට යෝග්‍ය නිසි අධ්‍යාපනයක් ලබා දෙන සහ දරුවාගේ පෞරුෂය නොබිඳන යහ පුරුදුවලින් පරිපූර්ණ පාසලක් තෝරා දරුවාට අධ්‍යාපනය ලබා නොදෙන්නේ නම් පැව සිය හැක්කේ මෙවැනි දරුවන්ගේ මනස ආතතියෙන් පිරී, පෞරුෂ්‍ය වර්ධනය නොවීමෙන් මානසිකත්වය දිනෙන් දින පිරිහීම හේතු කොට ගෙන දරුවා ප්‍රචණ්ඩත්වය කරා යොමු විය හැකි අවස්ථාවන් බහුල බවයි.
දරුවාගේ පෞරුෂ්‍යය ආත්මාභිමානය සහ ආත්ම විශ්වාසය නිසියාකාරව දරුවා තුළ වර්ධනය කිරීම දෙමව්පියන් දරුවාට යෝග්‍යම මාධ්‍ය ලෙස සිතා ඉංගී්‍රසි මාධ්‍යයෙන් උගන්වන්නා ජාත්‍යන්තර පාසලක් කරා දරුවා ඇතුල් කරති. පසුව ඉතා ආඩම්බර යෙන් යුතුව තමාගේද දරුවා ජාත්‍යන්තර පාසලකට යන බව පවසන බොහෝමයක් දෙමව්පියන් මා කොතෙකුත් දැක ඇත. නමුත්, ජාත්‍යන්තර පාසලකට ඇතුල් කළ දරුවාගේ හැසිරීම, මානසිකත්වය යනාදිය කෙරෙහි දෙමව්පියන් සැළකිලිමත් නොවෙති. සමාජය තුළ දිනෙන් දින බිහිවන මුදල් පසු පස හඹායන ව්‍යාපාරයන් සේ දිනෙන දින බිහිවන නව පාසල් අප කොතෙකුත් දැක ඇත්තෙමු.
එය අපට වැදගත්වන මාතෘකාවක් නොවේ. නමුත්, දෙමාපියන් ලෙස අප දැනුවත්විය යුත්තේ අපගේ දරුවන්ට උචිත පරිසරයක් දරුවා හෙම්බත් නොවී පෞරුෂය වර්ධනයත් සමග ලබා ගන්නා අධ්‍යාපනයත්, දරුවා සමග කටයුතු කරන ගුරු මණ්ඩලයේ පලපුරුද්දක්, එසේම පාසල තුළින් දරුවා ලබා ගන්නා අත්දැකීම් කුමක් ද යන්නත් පිළිබඳවත් වේ. එසේ නොමැතිව මහල් නිවාස මෙන් පවත්වා ගෙන යනු ලබන පාසල් තුළ දරුවා හිරකර දරුවාගේ බාහිර කි්‍රයාකාරකම් වර්ධනය වීමට පිටුවහලක් නොවීම අප විසින් දරුවාගේ මානසික වර්ධනයට එල්ල කරන දරුණු පහරක් බව අප බුද්ධිමත්ව නොසිතන්නේ මන්ද?
බොහෝ දෙමාපියන් දරුවන්ට කන්දීමක් නොකරති. තම දරුවන් සමග සුහදව කතා කිරීමට දිනකට පැයක්වත් වෙන් නොකරති. බොහෝ මව්පියන් තම මතයට, දරුවා තමන්ගේ වැදගත්කම පෙන් වන උපකරණයක් ලෙස සළකා තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් දරුවා වෙහෙස කරති. තමන් ගන්නා තීරණයන් පිළිබඳව දරුවා සමග සාකච්ඡා කොට තීරණ ගැනීමට මැලි වෙති. එවැනි විටකදී ඔවුන් පවසන්නේ දරුවා මෙවැනි දේ තේරුම් ගැනීමට තවම තරුණ වැඩි බවයි. නමුත්, දරුවා කුමන වයසේ පසු වූවද, දරුවාට ඇහුම්කන් දීම සහ දරුවාගේ හැඟීම් තේරුම් ගෙන දරුවාගේ මනසට දැනෙන ලෙස ආදරය කිරීම දෙමාපියන්ගේ යුතුකමක් බව අමතක නොකළ යුතුයි.