මුස්ලිම් අත්පොත-ප්‍රතිපත්ති-වැදුම්පිදුම්-ගනුදෙනු
නවක මුස්ලිම්වරුන්ට ඉස්ලාමය පිළිබද කෙටියෙන් හෝ යම් අවබෝධයක් ලබාදීමේ මහගු අදහස උදෙසා නිම වුවකි.මෙහි ප්‍රතිපත්ති,වන්දනාමාන සහ ආගම අනුමත කල නොකළ,වැදගත් සමහර ක්‍රියාවන් ඇතුලත් කර ඇති මුත්,ඉස්ලාමය පිළිබද සියලු විස්තර ඇතුලත් වී නොමැති බව සලකන්න.ඉස්ලාමය ගැන මන දැනුමක් ලබා ගැනීමට වැඩිදුරටත් අධ්‍යයනය කරනු පිණිස අනිකුත් පොත්පත්හි සහ නිර්ව්‍යාජ මන දැනුමක් ඇති උගතුන්ගෙන් උදව් පැතීම අසහාය යුතුකමකි.

