ශහදා වචනය ප්‍රකාශ කර සාක්ෂි දැරිමකින් තොරව මුස්ලිම් නොවූ කෙනෙකු මුස්ලිම් වූ බව කීමට නොහැකිය.මක් නිසාද යත්,ශහදා නම් ප්‍රකාශය ඉස්ලාමයේ යතුර සහ එහි මුලික ප්‍රතිපත්තීන් අතරද ප්‍රධානතම කුලුන වන බැවිනි..