සලාතය නිෂ්පල වන කාර්යයන් :
2. ඔබ දැනුවත්ව සලාතය අතර වාරයේ කතා කිරීම, නොදැනුවත්ව කතා කිරීම සලාතය නිෂ්පල නොකලද,එයද සපුරා තහනම්ය.
3. සලාතය අතර වාරයේ සිනා සීම.
4. සලාතය අතර වාරයේ නොහොබිනා ලෙස හැසිරීම.
5. සලාතය අතර වාරයේ ආහාර පාන අනුභව කිරීම.
6. පිරිසිදුභාවය නැති වීම.
7. ශරීරයෙහි අනිවාර්යයෙන් ආවරණය විය යුතු පෙදෙස් දැනුවත්ව(ඕනෑකමින්) ආවරණය නොකිරීම.
වන්දනය කරන්නාගේ ඉදිරියෙන් ගමන් නොකරන්න |