මෙලොව ජිවිතයේ යථාර්තය - 6 කොටස
මේ ලෝකේ ජිවත් වුනු බිලියන ගණනක මිනිසුන් මරණයට පත් වෙලා තියෙනවා.ඔබ මේ දකින මේ ඇටසැකිලි ඔබ වගේම හිටපු පුද්ගලයන්ගේ,ඔවුන් පවුල් හා අනාගත බලාපොරොත්තු ඇතිව ජිවත් වුනු අය ,නමුත් ඔවුන්ගේ අද ඉතිරි වෙලා තියෙන්නේ කෞතුගරයන් තුල තියෙන මේ ඇටකටු විතරයි. ..