මෙලොව ජිවිතයේ යථාර්තය - 5 කොටස
මෙවැනි විනාශකාරී තත්වයන් තුලින් අපට ඉගෙන ගත හැකි ප්‍රධාන දෙයක් තියෙනවා.එහමත් නැත්තම් අනතුරු ඇගවීමක් තියෙනවා.එක තමයි මිනිසා මරණයට යටත් බව.මෙලොව ජීවිතය අස්ථිර ස්වභාවය මේ ආකාරයේ ව්‍යවසන වලින් මිනිසාට උගත හැකි තවත් පාඩමක් තියෙනවා..