සලාතය කිරීමේ විදි ක්‍රම
දෙවැන්න: ඔබේ ශරීරය ,පලද සිටින වස්ත්‍රය,සලාතය සදහාවූ ස්ථානය පිරිසිදු විය යුතුය.
තෙවැන්න : සලතයේ නිරතවන පිරිමියෙකු තමන්ගේ දණහිස සිට ඉකින දක්වා පෙදෙස ආවරණය කල යුතුය.මෙහි යම්කිසි කොටසක අනාවරණය වීම තුලින් ඔහුගේ සලාතය නිෂ්පල වේ.කාන්තාවන් සලතයෙහි නිරත වන විට තමන්ගේ මුහුණ,මැණික් කටුව හැර ශරීරයෙහි සෙසු සියලු පෙදෙස් ආවරණය කල යුතුය.
අල්ලාහ්ගේ නියෝගය අනුව ඉබ්‍රහිම්,ඉස්මයිල් (අලෛ) නබිවරු දෙදෙනා විසින් ඉදි කරනු ලැබූ මක්කාවෙහි පිහිට තිබෙන ක:බාවට මුහුණලා සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ.
අල්ලාහ්ගේ කරුණාව නොමදව සපිරුණු එම ස්ථානය මුස්ලිම්වරුන්ගේ කිබ්ලාව හැටියට අල්ලාහ් විසින් තොර ගනු ලැබිය.
ඔබ සලාතයට නැගිට සිටිමින් (අල්ලාහු අක්බර්) කියා පටන් ගත විටම ඇගිලි විහිදෙන සේ උරහිස් තෙක් දැත් ඔසවමින් සලාතය ආරම්භ කල යුතුය.අනතුරුව ඔබ පපුවෙහි දකුණු අත වම අත මත තැබිය යුතුය,සලතයෙහි නිරත වන මුළු කාලය තුල නැමදුම් කරන්නාගේ නිරීක්ෂණය සජ්දාව (සදහා නළල තබන ) ස්ථානයට යොමු කල යුතුය.
සුරතුල් ෆාතිහා පරිච්ජේදය පාරායනය කල යුතුය.ඉන් අනතුරුව ඔබට කුර්-ආනයෙහි හි දන්නා වෙනත් පහසු වාක්‍යයන් පාරායනය කල යුතුය.
රුකුඋ කරන්න.අල්ලාහු අක්බර් යනු තක්බීර් කියමින් ඇගිලි කන් දෙසට විහිදෙන පරිදි දෙඅත් උරහිස දක්වා එසවිය යුතුය.අනතුරුව සිරුර සිරුර ඉදිරියට නමා,දෙඅත්ල ඇගිලි විහිදෙන සේ දණහිස් මත තබා දෙවැලමිට ඉනට අතින් තබා රුකුඋ කල යුතුය.රුකුඋහි (සුබහන රබ්බියල් අලීම්) යනු පැවසිය යුතුය.
(සමිඅල්ලාහු ලිමන් හැමදා) යනුවෙන් පවසමින් රුකුඋහි සිට නැගිටීමත් සමග (රබ්බනා වලකල් හම්දු) යැයිඋසුරිය යුතුය.පෙර සදහන් පරිදි ඇත දෙක උසවමින් පපුව මත තැබිය යුතුය.
අල්ලාහු අක්බර් යැයි කියමින් සිරස පොලොව මත තබා සජ්දා කල යුතුය.මෙම අතර වාරයේ (සුබහාන රබ්බියල් අ:ලා) යැයි පැවසිය යුතුය.දෙදන බිම තැබිය යුතු අතර,නළල සහ නාස් පුඩුව,දෙඅත්ල,දෙපා ඇගිලි වල ඇතුල් පැත්ත පෘෂ්ඨයේ ස්පර්ශ විය යුතුය.
අල්ලාහු අක්බර් යැයි කියමින් සුජුද්හි සිට හිස ඔසවා වාඩිවෙමින් (රබ්බි;ෆිර්ලි) යැයි උසුරිය යුතුය.
පෙර කල පරිදි දෙවැනි සුජුදය කල යුතුය.
මෙය කිරීමත් සමග මෙය සම්පුර්ණ එක රක්ආතයක් වේ.ඔබ දෙවැනි රක්අතය සදහා අල්ලාහු අක්බර් කියමින් නැගිට,සුරතුල් ෆාතිහා පරිච්ජේදය පාරායනය කර,පෙර රක්අතය මෙන් ඉටු කල යුතුය.දෙවැනි රක්අතය හි දෙවැනි සුජුදය නිමවීමත් සමග එම රක්අතය අවසන් වෙයි.
අල්ලාහු අක්බර් යැයි පවසමින් වාඩිවී පහත සදහන් තෂහ්හුදය පාරායනය කල යුතුය.
"අත්තහිය්යාතු ලිල්ලහි වස්සලවාතු වත්තයිය්යබාතු , අස්සලාමු අලෛක අය්යුහන් අබිය්යූ වරහ්මතුල්ලාහි වබරකාතුහු.අස්සලාමු අලෛනා වආලා ඉබදිල්ලාහිස් සාලිහින්.අශ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු.ව අශ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසුලුහු.අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් ව ආලා ආලි මුහම්මද්.කමා සල්ලයිත අලා ඉබ්‍රහිම් ඉන්නක හම්දුම් මජිද්, වබාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්,කමා බරක්ත අලා ඉබ්‍රහිම් වඅලා ආලි ඉබ්‍රහිම් ඉන්නක හම්දුම් මජිද්."
රක්ආත් දෙකකින් සමත්විත සලතයක් නම්,මෙය පාරායනය කිරීමෙන් අනතුරුව ප්‍රථමයෙන් මුහුණ දකුණු පැත්තට හරවමින්ද,දෙවනුව වම් පැත්තට හරවමින්ද (සාලාමු අලෛකුම් වරහ්මතුල්ලාහ් ) යැයි පැවසිය යුතුය.
සලාතය රක්ආත් දෙකට අධික නම් සලාම් දීමට ප්‍රථම ඉහත සදහන් තෂහ්හුදය පාරයනයෙන් අනතුරුව "අල්ලාහු අක්බර් " කියමින් නැගිට සුරතුල් ෆාතිහා පාරයනයෙන් පසු රුකුඋ කරමින්පෙර රක්ආතය මෙන් කල යුතුය.ම:රිබ් සලාතය නම්,තුන් වැනි රක්ආත් හි වාඩි වී තෂහ්හුඩ් පාරයනයෙන් පසු පෙර සදහන් පරිදි දෙපැත්තට හැරී සලාම් කිව යුතුය.ලුහාර්,අසර්,ඉෂා, ආදී සලාතයන් නම්,සිව් වැනි රක්ආත්හි වාඩි වී "තෂහ්හුදය " පාරයනයෙන් අනතුරුව සලාම් කිව යුතුය.
කෙනෙකු මස්ජිදයේ පැවැත්වෙන සමුහ සලාතයට සහභාගී වීමට ප්‍රිය මනාපයෙන් සිටිය යුතුය.එසේ සමුහව ඉටු කරන විට ඔහුගේ කුසල් විශාල වශයෙන් ලැබෙයි.ඉමාම් හෙවත් සලාතය මෙහෙයවන්නා අනිකරණය කරමින් ඔබ සලාතය කරන විට ඔහු අභිබවා යාමෙන්ද,ඔහුට වඩා ප්‍රමාද වීමෙන්ද වැලකි සිටිය යුතුය.ඔබ පාරායනය කලත්,නොකලත් සෑම ඉරියව්වකදිම ඔහු අනුගමනය කරමින් ක්‍රියා කල යුතුය.
ඔබට ෆාතිහා පරිච්ජේදය නොදන්නා විට කුර්-ආනයෙහි ඔබ දන්නා වෙනත් වාක්‍යක් පාරායනය කල යුතුය.කුර්-ආනයෙහි කිසිදු වාක්‍යක් නොදන්නා විට හෝ සලතයේ කිසිදු ඉරියව්වක පරයනයක් නොදන්නා අවස්ථාවක,
"සුබ හානල්ලාහ් "
"අල්-හම්දුලිල්ලාහ් "
"ලා-ඉලාහ ඉලල්ලාහු"
"අල්ලාහු අක්බර්"
"ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහ් " ආදී දික්රයන්හි ඔබට පහසු දික්රයක් උසුරිය හැක.සලාතය පිළිබද අල්ප දැනුමක් නොවූ අවස්ථාවක එය අත පසු නොකළ යුතුය.
පහත වීඩියෝව නරඹන්න