ඉස්ලාමිය දැනුම ලබා ගැනීමේ මහිමය.
අල්ලාහ්ගේ දාසයා වන ඔබ ඔහුට අවනත වීමට මිස නිර්මාණය කලේ නැත.ඔහු පවසයි "මා ජින් වර්ගයා හා මිනිස් වර්ගයා මා හට අවනත වීමට මිස නිර්මාණය නොකලෙමි.මම ඔවුන්ගෙන් ආහාරද වෙනත් වස්තුන්ද බල පොරොත්තු නොවෙමි.මම ඔවුන්ට ආහාර ලබා දෙමි.නිශ්චය වශයෙන්ම අල්ලාහ් ආහාර සපයන්නා හා ශක්ති බලසම්පන්නය වේ. "(අද්දරියත් 56-58)
අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔහුට අවනත වීමට නම් ඔහු විසින් සම්පාදනය කල ඉස්ලාමිය නීති රීතින් හැදෑරිය යුතුය.
යම් කෙනෙකු ඔබගෙන් ඉස්ලාමය ඔබගේ දිව්‍යමය ධර්මය ලෙසින් තොර ගත්තේ කුමක් සදහාද ? යැයි ප්‍රශ්න කල විට එයට පිළිතුරු සැපයීමේ දැනුම ඔබට අවශ්‍යය.
ඉස්ලාමය තුලින් ඔබ ලබපු මානසික තෘප්තිය,ආශ්වාදය අන් අයටත් ලබා දීම සදහා ඉස්ලාම් පිළිබද අධ්‍යාපනය සොයා ලබා ගැනීම ඔබ සතු වගකීමකි.
ඉස්ලාම් පිළිබද ඔබ සබැ දැනුමක්,අධ්‍යාපනයක් ලැබූ කල අල්ලාහ් අභියස ඔබ වරප්‍රසාද ලත් පුද්ගලයෙකු වන බව ඔබේ වක්තෘවරයා වන නබි (සල්) ශුභාරංචියේ වෙයි.(කාහට අල්ලාහ් ප්‍රිය මනාපය දක්වයිද ඔහුට දැහැමි ඥානය ලබා දෙයි.) යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ.තවද (කව්රුත් අධ්‍යාපනය ලබා ගැනීමේ මාර්ගය ඔස්සේ ගමන් කරයිද ඔහුට අල්ලාහ් ස්වර්ගයේ මග පහසු කර දෙයි ) යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.