දුල්හජ් 8 වැනි දින (යව්මුත් තර්වියා)-දුල්හජ් 9 වැනි දින (යව්මුල් අරෆා) හා මිනා හි රැදිසිටීම
දුල්හජ් 8 වැනි දින (යව්මුත් තර්වියා)
ෆජර් සලාතයේ සිට ලු( ظ)හර් වෙනතෙක් (ඉන්පෙර) කාල සීමාවඃ
ඉහ්රාම්
ඉහ්රාම්6 පැලදගෙන හජ් සඳහා චේතනා කර මෙසේ පවසන්න
لَبَّیْكَ اللَّھُمَّ حَجّاً (ලබ්බය්ක අල්ලාහූම්ම හජ්ජන්)
ඔබ වෙනුවෙන් හජ් කර්තව්‍ය ඉටු කිරීමට ඔබගේ සමූහයට පැමිණුනෙමී.
හජ් කර්තව්‍ය ඉටුකරගැනීමට නොහැකිවේ යැයි සැකයක්8 තිබේනම් මෙසෙ පාරායනා කරන්න
اللَّھُمَّ مَحِلِّيْ حَیْثُ حَبَسْتَنِي (අල්ලාහූම්ම මහිල්ලී හය්තූ හබස්තනී)යා අල්ලාහ්, (බාදාවක් හෙතූවෙන් මෙම කර්තව්‍ය ඉටුකරගැනීමට නොහැකි වූවානම්) මාගේ ස්ථානය ඔබ නීර්නයකළ ස්ථානයය්.
ඉන්පසු තල්බියා පාරායනා කරන්න -
لَبَّیْكَ اللَّھُمَّ لَبَّیْك، لَبَّیْكَ لاَ شَرِیْكَ لَكَ لَبَّیْك، إِنَّ الْحَمْدَ وَ النِّعْمَةَ
لَكَ وَالْمُلْكَ لاَ شَرِیْكَ لَكَ
(ලබ්ෙබෙක් අල්ලාහූම්ම ලබ්ෙබෙක්, ලබ්ෙබෙක ලා ෂරීක ලක ලබ්ෙබෙක් ඉන්නල් හම්ද වන්නිමත ලක වල්මුල්ක් ලා ෂරීක ලක්.)
යා අල්ලාහ්, ඔබගේ ඇරයුම පිළිගෙන මා පැමිණුනෙමී. හිමියනී ඔබට සමාන කිසිවෙකූ නැත. ස්වාමිනී ඔබ අභියසට පැමිණුනෙමී. නිසැකයෙන්ම ප්‍රශංසාව වරප්‍රසාදයන්, සර්වාධිපත්‍ය සියල්ල ඔබ සතූය. ඔබට සමාන කිසිවෙකූ නැත.
මිනා හි රැදිසිටීම
සන්සුන්ව මිනා බලා පිටත්වන්න – ලු( ظ)හර්, අසර් සහ ඊෂා සලාතයන් කෙටිකර ඉටුකරන්න (නමුත් එකතූකල නොයුතුය.
දුල්හජ් 9 වැනි දින (යව්මුල් අරෆා)
ෆජර් සලාතය ඉටුකොට අරුනොදයට පසු සන්සුන්ව අරෆා බලා පිටත්වන්න.එම අස්ථාවෙදි තල්බියා දිගටම පාරායනය කිරීමට අණුබළ ඇත.