මෙලොව ජිවිතයේ යථාර්තය - 3 කොටස
අනාගත සිහින මැද්දේ කලබලකාරී ලෙස ජිවත් වූ ඔවුන්ගේ ජිවිත අවසානයක් දුටුවේ අනතුරක් නිසාමය.මේ නරඹන තරුණයෙක් එහෙමත් නැත්තම් වෙනත් අයෙකුටත් එවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්,ඔවුන් අනපේක්ෂිතව මරණයට ලක් වෙන්නත් ඉඩ කඩ තියෙනවා.ඇතැම් විට ඔබත් එයින් කෙනෙකු විය හැකිය...